facebook fake profile එකක් අඳුන ගන්නෙ කොහොමද
මම දකින ප්‍රධානම ලක්ෂණය තමයි fake profile එකක හරි හමන් photos නැති එක
මොකද හේතුව මේ ලෝකෙ ඇත්තටම නැති පුද්ගලයෙක්ගෙ photos තියන්න විදියක් නෑනෙ
තව එයාට real world එකේ යාලුවො නැති නිසා එයාගෙ posts වලට හරි හමන් comments වැටෙන්නෙ නෑ
තව උඹල දන්න ඒව කියපල්ල