නොමිලේම SOFTWARE එකක් හදා ගන්න
තමන්ගෙ අයතනයට, කඩයට, හෝටලයට, etc නොමිලේම Software එකක් හදා ගන්න කමතිද?
ඉහලම ඉල්ලුම තියන System මුලින්ම පටන්ගන්නයි උබලාගෙන් Help බලාපොරොත්තුවෙන්නෙ....
NOTE : Mata ohoma hadala denna hithune kammeli welawata magema experience eka wedi karagena, eken thawath kenekta udawwak karanna ona nisai machan.
GitHub ekata wage gihin beluwoth one tharam mama wage aya hoyaganna pluwan.(Nodanna ayata denaganna kiwwe. Link eken balanna https://github.com/showcases)
තමන්ගෙ අයතනයට, කඩයට, හෝටලයට, etc නොමිලේම Software එකක් හදා ගන්න කමතිද?
ෆ්‍රී අන්ඩ් ඔපන්සොස් විදිහට ලබාදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. (100% free)
තමන්ට ඔන කරන Software Systems මොනවගෙ එවද කියල Comment කරමුද මචන්ලා...ඉහලම ඉල්ලුම තියන System මුලින්ම පටන්ගන්නයි උබලාගෙන් Help බලාපොරොත්තුවෙන්නෙ....

Last edited: