1. tin tin

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    ආයුබෝවන් එලකිරි වැසියනි, පොඩි Depression තත්ත්වයක් තියෙන කෙනෙකුට consult කරන්න හොඳ Psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද? ස්තූතියි !
  2. tin tin

    සීයට තිහ ගන්න ඕනී.... උදව් කරන්න සින්හලු....

    ඉඩමක් ගන්නවා කියලා ගන්න පුලුවන්. ‍මුලින්ම මේ ‍සයිට් එකට ගිහිං Forms and instructions for Employees' Provident Fund (EPF) 30% withdrawals යටතේ තියෙන ඇප්ලිකේෂන් ටික බාගන්න. https://labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=67&Itemid=61&lang=en ඒකෙ උපදෙස් පත්‍රිකාවේ තියෙනවා...
  3. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    මම දැන් ගූගල් එකෙන් ඇහුවා. එයාලත් කිව්වේ උඹ කියන විදියම තමයි. දැන් කැන්සල් කලාට, පෙබරවාරි කිට්ටු වෙද්දී අර mail එක ඒවි කිව්වා. ඒක ආවම වෙනස් තරගන්න ‍වැඩේ කරගන්න පුලුවන් කිව්වා. ස්තූතියි මචං...!! එලම... ස්තූතියි මචං..!! ------ Post added on 1697956176
  4. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    පෙබරවාරි වෙනකං subscription එක තියෙනවා. එහෙම කලාම අවුලක් වේවි නෑ නේද ? නැත්නම් මම බැලුවේ ඉන්ද්‍රජිත් කියපු විදියට බාලා ආපහු දාන්න.
  5. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    Thanks Machan.. මම එහෙම කරන්නම්.. මට ‍zip කරන link එක එවපං මචං...
  6. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    එතකොට තියෙන data delete වෙන්නේ නැත්ද ? මගේ 45GB වගේ තියෙනවා.
  7. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    ලංකාවේ ඉන්නේ මචං. Payments profile region එක ලංකාව කියලා පෙන්නන්නේ. ඒත් iPhone එකේ subreption එකක් විදියට කැපෙන නිසා ඩොලර් වලින් කැපෙන්නේ. එහෙම නැත්ව direct google එකට කැ‍පෙන්න හදාගන්න තිබුනා නම් හරි.
  8. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    ආයුබෝවන් එලකිරි වැසියනි, මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්. ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න...
  9. tin tin

    හිගන බජට් ෆෝන්

    දැන් ලංකාවේ 20 ට 30 ට smart phone නැද්ද බං ???
  10. tin tin

    අපේ අම්මට අයිය බලු වැඩක් කරා.. | ElaKiri lawyer වැඩ්ඩනි හෙල්ප්... Please..

    නඩුවක් දාල ඔය තෑගි ඔප්පුව අවලංගු කරන්න පුලුවන් බරපතල අකෘතඥතාවය යටතේ. අයියා ලංකාවේ නැතිවුනාට කමක් නෑ ලංකාවේ ස්ථීර ලිපිනය දාල නඩුව File කරන්න. නැත්නම් අවුරුදු 10 පැන්නම නඩු දාන්න බැරි වෙනවා. ප්‍රාණ භුක්තිය තියෙනවා නම් අම්මාව එලවන්න කාටවත් බෑ. ඒ සම්බන්ධව අධිකරණයට කරුණු දක්වලා අයියාට විරුද්ධව...
  11. tin tin

    වෙසක් පොහොය - ජාත්‍යන්තර නිවාඩු දිනයක්ද?

    #ChatGPT. Was Vesak Poya Day made an international holiday by Sri Lanka's former minister Mr. Lakshman Kadirgamar? There is no evidence to suggest that Vesak Poya Day was made an international holiday by Sri Lanka's former minister Mr. Lakshman Kadirgamar. Vesak Day, also known as Buddha Day...
  12. tin tin

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    Bank එකේදි deed එක අත්සන් කරන්න දාගන්න. බැංකුව එක්ක කථාකලාම එයාලා ඒ විදියට කරන්න අවසර දෙනවා.
  13. tin tin

    නීතීඥයෝ ඇතුලට පොඩ්ඩක් එනවද?...

    කිසිසේත්ම එහෙම කරන්න බෑ. සේවාදායකයින් සමග තියෙන විශ්වාසය කුමන නිසාවත් කඩකරන්න බෑ. ඒක නීතීඥවරුන්ගේ ආචාරධර්ම පද්ධතියෙම තියෙන දෙයක්. එහෙම දෙයක් වෙලා නම්, ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිල්ලක් කරන්න. ඒ නීතීඥවරයා ඇත්තටම ඔය කියපු දේ කරලා නම්...
  14. tin tin

    තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්?

    ඒක තීරණය වෙන්නේ අවස්ථානුගත කරුණු සහ නීතීඥවරු විසින් කරන කරුණු දැක්වීම් වල සාර්ථකත්වය මත. සාමාන්‍යයෙන් දඬුවමක් දෙන පරාසයක් තියෙනවා. උදාහරණයකට රු. 5000 ත් 25000 ත් අතර දඩයක් ව‍ගේ. ඒ වගේ වෙලාවට විනිසුරුතුමාට පුලුවන් අදාල සීමාව ඇතුලේ කොච්චර දඬුවමක් දෙනවද කියලා තීරණය කරන්න. අනිවාර්යයෙන්. ලෝයර්ට...
  15. tin tin

    තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්?

    මේක වැරදියි. රිය අනතුරකදි ඇප දෙන්න අදාල වෙන්නෙත් සාමාන්‍ය ඇප වලට අදාල වෙන ඇප පනතේ 14 වගන්තියම තමයි. ඒක අනුව, - ඇප පිට ඉද්දි වරදක් කරන්න හේතුවක් නැත්නම් - අධිකරණය මගහරී කියලා සැකයක් නැත්නම් - සාක්ෂිකරුවන්ට බලපෑම් කරාවි කියලා අවධානමක් නැත්නම් - අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවයක්...
  16. tin tin

    ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

    KOTTU වලට නම් මචන් මේවට වඩා හොඳයි දෙවටෙ Madeena එක. හැබැයි Posh place එකක් නෙමෙයි. Mintage, Orange, Ippo තුනේම Rice හොඳයි. රසයි. Mintage එකේ ලොකු menu එකක් තියෙනවා. හැබැයි ඒකෙ අනිත් දෙකට වඩා ටිකක් ගණන් වැඩියි.
  17. tin tin

    ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

    Maitage එකයි Orenge Kitchen එකයි තියෙනවා දෙවටේ Indian Hut තියෙනවා දෙවටේ, කොටුවේ සහ සරෙන්තුකඩේ Hasara Resturant එක තියෙනවා රිච්මන්ඩ් කන්දෙ Ippo එකයි Hungry එකයි තියෙනවා ඇල පාරෙ තව කොටුව ඇතුලේ හොඳ resturant තියෙනවා. ඒවා මේවට වඩා ගණන් වැඩියි. ඕන නම් උණවටුන පැත්තෙත් හොඳ තැන් තියෙනවා.
  18. tin tin

    නීතිමය උපදෙසක් ඕනේ - සක්කිලි පොලිස් බල්ලො

    අල්ලගෙන ගියපු වෙලාවෙම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාල උසාවි දාද්දී ඇත්ත සිද්ධිය කිව්වා නම් ගොඩක් වෙලාවට එතනදිම ගොඩදාගන්නත් තිබුනා. ඇත්ත කථාව උසාවියට කියලා සටහන් කලාද කියලා ලෝයර් ගෙන් දැනගන්න. දැන් ඉතිං ඒකට කමක් නෑ. 01. මල්ලිට කොච්චර කුඩු ප්‍රමාණයක් දාල තියෙනවාද? 02. මත්ද්‍රව්‍ය සම්බන්ධ...
  19. tin tin

    උක්ස් ඔප්පු - Help

    උගස් ඔප්පුවේ උගස අවසන් කලා කියලා ලියලා බැංකුවෙන් අත්සන් කරලා ඇති. ඒ ඔප්පුව අරගෙන ගිහිං ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට දෙන්න. ඒ අය ඒක ලියාපදිංචි කරලා දේවි. එතකොට හරි..
  20. tin tin

    උක්ස් ඔප්පු - Help

    උගස ගත්තු කෙනා ඉන්නවා නම් එයාගෙන් අත්සන ගන්න. එහෙම නැත්නම් එයාගේ උරුමකාරයින්ට පුලුවන් ඉඩම නිදහස් කරන්න.

    No contents