DEED එකෙයි පත්ඉරු වලයි Copy එකක් බලන්නේ නැතුව උපදෙසක් දෙන්න අමාරුයි. හොඳම දේ තමයි කිට්ටුව ඉන්න Lawyer කෙනෙකුට ඔප්පුව පෙන්නලා උපදෙසක් ගන්න එක.
සාමාන්‍යයෙන් කියනවා නම් උගසක් අවසන් කරලා ඒක පත්ඉරු වල සඳහන් කරන්න ඕන. එහෙම නොවුනොත් බැංකු වලින් ණය දෙද්දී එහෙම ගැටලු ඇතිවෙනවා. ඒ වගේම ඉඩම් නඩුවක්, බෙදුම්...