1. tin tin

    Microsoft announces Windows 11

    Cracked Version එකක් නම් ඔහොම එනවා. නැත්නම් අවුලක් වෙන්න බෑ...
  2. tin tin

    Quillbot Premium | නොමිලේ | 🔥 Giveaway 🔥

    Matath dipan macahn...
  3. tin tin

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    PM කලා මචං...
  4. tin tin

    Port City - එකට පක්ෂද ? විරුද්ධ ද ?

    Port City එකට පක්ෂයි. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට විපක්ෂයි.
  5. tin tin

    ඔප්පු වර්ග

    එහෙම නම් විශේෂ ඔප්පුවක් දෙන්නේ නෑ. කලින් තිබුන ඔප්පුවම තමයි. ඔප්පුවත් එක්ක නඩු තීන්දුව පාවිච්චි කරන්න පුලුවන්. ඔහොම වෙලාවට උගස අවලංගු කරන එක විතරයි වෙන්නේ. මම සාමාන්‍ය උත්තරයක් දුන්නේ. ලේඛණ දකින්නේ නැතිව හරියටම කියන්න බෑ මචන්.
  6. tin tin

    ඔප්පු වර්ග

    නිරවුල් කියලා ඔප්පු වර්ගයක් නෑ. නඩුවේ වර්ගය (බෙදුම්, මායිම්.. ) මොකද්ද මචන් ? ඒ අනුව කියන්නම් තත්ත්වය...
  7. tin tin

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    වැඩේ හරි මචන්.... සුපිරියි.......... තෑන්ක් යූ වේවා....
  8. tin tin

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    PM එකක් දැම්මා මචෝ....
  9. tin tin

    ඔප්පු වර්ග

    නීතීඥවරයෙක් හරහාම පත්ඉරු පරීක්ෂා කරගන්න. එතකොට හරියටම වැඩේ කරගන්න පුලුවන්. රජයේ ඉඩම් සම්බන්ධ වෙද්දී ඉඩම් ගැන දැනුම වගේම නීතිමය දැනුමත් අවශ්‍ය වෙනවා. එහෙම කියන්නේ ලාභය සලකලා නීතීඥ ලිපිකරුවො වගේ අය හරහා ඔය දේවල් කරගන්න ගිහිං වැඩ අවුල් කරගන්න අය ඉන්න නිසා. තව මචන් බදු ඔප්පු, උකස් ඔප්පු, වැරදි...
  10. tin tin

    Lawyer help !

    විකුණන්න පුලුවන්. ඒ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ව අවසරය අවශ්‍ය වෙනවා. ඒ අවසරය අරගෙන වැඩේ කරන්න. ඒ අය අවසර දෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. සමහර නොතාරිස්ලා කියනවා ඒ අවසරය නැතුව ලියන්න පුලුවන් කියලා. එහෙම ලියන්න පුලුවන්. ඒත් ඒක නීත්‍යාණුකූල නෑ. ඒ නිසා මුලින් අවසර අරගෙන ඉන් පස්සේ...
  11. tin tin

    ඔප්පු වර්ග

    01. සින්නක්කර ඔප්පුව (විකුණුම්කරය) - ලැබුම්කරුට ඒ දේපල සම්බන්ධව සියලුම අයිතිවාසිකම් තියෙනවා. එයාට ඒ දේපල සම්බන්ධව ඕනම දෙයක් කරන්න පුලුවන්. 02. සින්නක්කර ඔප්පුව (තෑගි ඔප්පුව) - මෙතනදිත් විකුණුම්කර ඔප්පුවකින් ලැබෙවන සියලු අයිතිවාසිකම් ලැබුම්කරුට ගැබෙනවා. ඒ වුනත් මෙතනදි දීමනාකරුට තමන්ට සහ තමන්...
  12. tin tin

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    හරියටම හරි මචං... ඕක තමයි ඇත්තම කතාව... "අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ."
  13. tin tin

    උසාවිය ගැන දෙයක් දැනගන්න ඕන...

    මොන වගේ දෙයක්ද ඉදිරිපත් කරන්න යන්නේ කියන එක මත ඒක තිරණය වෙනවා. කොහොම වුනත් ඔය දේවල් අයිති වෙන්නේ සමකාලීන රෙකෝඩන කියන කැටගරි එකට. ඒ විදියට කරද්දී අදාල දේ රෙකෝඩ් කරපු කෙනාම උසාවියට එන්න ඕන. තව ප්‍රොසීඩියර් එකක් තියෙනවා. අමාරු එකක් නෙමෙයි. අවශ්‍යතාවය මත තමයි කරන්න ඕන දේ තීරණය කරන්න වෙන්නේ. හොඳම දේ...
  14. tin tin

    Glue ගම් එකක් ගන්න උදව්

    Fixrite වලින් මම බාත්රූම් එකේ රැක් එකක් ඇලෙව්වා. වැඩේ හරිගියා.
  15. tin tin

    Try This 📱

    අනිත් පැත්තට Expelliamus ගහනවා බං... :D :D :D
  16. tin tin

    තමන්ග‍ේ ඉඩමක පස් කැපීම

    ග්‍රාම නිලධාරී දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් හුමුවෙන්න. පස් සම්බන්ධව බලපත්‍ර දෙන්න බලය තියෙන්නේ එතනට. ස්ථානීය පරීක්ෂණයක් කරලා වැඩේට අවසර දේවි. වානිජ පරමාර්ථයක් නැති නිසා අවුලක් වෙන්නේ නෑ.
  17. tin tin

    Leasing Aluthma Thathwe 8.75% Rate eka

    එල, මම හෙට උඹට PM එකක් දාන්නම් ලීස් එකේ විස්තර ටිකත් අරගෙන..

    No contents