Star Class කියන්නේ ඕවා දෙන නිසා තමයි බන්. බය නැතුව පාවිච්චි කරපන්. ඕවටත් එක්ක තමයි උඹ ගෙවල තියෙන්නේ..
හැබැයි පුතෝ උඹ ගත්ත Package එක Full Board, Half Board, Bed & Breakfast හරි Bed only හරි නම් Mini Bar එක දිහා බලන්නවත් එපා. ඒකෙ තියෙන ඒව බ්ව්වොත් නම් Restaurant price වලටත් වඩා ගෙවන්න වෙයි...