Suzuki Gixxer ද? TVS Apache RTR ද ?

Kasun Maxwell

Member
Dec 24, 2013
43
12
0
Colombo
මචන් ගන්න හොද Gixxer ද Apache ද කියපල්ලකො.. Apache එකේ engine vibration එනවලු නේද? Gixxer එකේ එහෙම නැද්ද
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Gixxer ගනින්
    apache එකේ එංජිමේ පොඩි පොඩි අවුල් එනවා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Apache 150 gixxer එකට වඩා පිකප් කියල මට දැනුනා ඒත් gixxer එකක් පාරෙ ගියොත් මිනිස්සු හැරිල බලනව අළුත් ලස්සන බයික් එකක නිසා මට නං FZ එකටත් වඩා ලස්සලයි ඒ වගේම Apache එකට වඩා කොන්ට්‍රෝල් ගතියක් දැනුන.
     
    Last edited: