රත්තරං;12097467 said:(කොහොමද ඔයි යන්සේ ටයිප් කරන්නේ?)
tyre eka lokuwata ewana eka nam hodai monawa wunath.
balamu lankawata aawama ape ayyala ABS test karana hati
Thnx for the info machan... REP +
Giya awurudde dapu ekakne me 

මේ තේරෙඩ් එක දාල තියෙන්නේ 2012 දිහා.. දැන් ඒ කාලේ ඇපාචේ ගත්ත උන් කියහල්ල බලන්න දැන් වෙනකොට බයික් එක අරගත්ත එක ගොංකමක් වගේ දැනෙනවද කියලා..මේකේ එක එක අය කියලා තියන තරං අවුල් හම්බුනැය්...
පල්සර් එකට වඩා අැපාචේ එකේ හැන්ඩ්ලිං කොහොමද..
![]()
![]()





2012 මහා භාරත යකඩ දැන් වෙනකොට 2-3පාරක් බොර් වෙලත් ඇති![]()

2012 මහා භාරත යකඩ දැන් වෙනකොට 2-3පාරක් බොර් වෙලත් ඇති![]()
ක්සනික මෝදනේ වගේ තියන උන්නන් අනිවා හනුමා බැරිනන් රාවණාට කියලා හරි දේසීය අමුද්‍ර්‍රව්‍ය දාලා බයික් එකක් හදාගන්නව..
