මචන්ලා Huawei ප්‍රඩක්ට්ස් වල තත්වේ දැන් මොකද්ද ? Android -GOOGLE සපෝර්ට් කරන් නැතිවෙන්න යන කෙස් එක දැන් ෂේප් වෙලාද?
Huawei MediaPad M5 Lite Tablet එකක් ගන්න බැලුවේ.
සම්සුන්ග් ස්පීඩ් බහිනවා.iPAD ගණන් වැඩි.:baffled:
මේක තමයි වැඩ වලට ෆිට් උනේ.
උදාව්ව් ප්ලීස් ...............:confused: