chamma_chamma

Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මචන්ලා Huawei ප්‍රඩක්ට්ස් වල තත්වේ දැන් මොකද්ද ? Android -GOOGLE සපෝර්ට් කරන් නැතිවෙන්න යන කෙස් එක දැන් ෂේප් වෙලාද?
    Huawei MediaPad M5 Lite Tablet එකක් ගන්න බැලුවේ.
    සම්සුන්ග් ස්පීඩ් බහිනවා.iPAD ගණන් වැඩි.:baffled:
    මේක තමයි වැඩ වලට ෆිට් උනේ.
    උදාව්ව් ප්ලීස් ...............:confused:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මචන්ලා Huawei ප්‍රඩක්ට්ස් වල තත්වේ දැන් මොකද්ද ? Android -GOOGLE සපෝර්ට් කරන් නැතිවෙන්න යන කෙස් එක දැන් ෂේප් වෙලාද?
    Huawei MediaPad M5 Lite Tablet එකක් ගන්න බැලුවේ.
    සම්සුන්ග් ස්පීඩ් බහිනවා.iPAD ගණන් වැඩි.:baffled:
    මේක තමයි වැඩ වලට ෆිට් උනේ.
    උදාව්ව් ප්ලීස් ...............:confused:

    Already market eke thiyena devices valata aulak na kiyalane kiyanne..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Mama Use karanne M5 lite tab eka, awlak ne tab eka. hodai. :yes:
    11.gif