ෆොරෙක්ස් කරන උන් ටික දන්නවා නම් මේ ගැන කියපල්ලකෝ..
මට ඕනේ බ්රෝකෙර් කෙනෙක්ගේ ටර්මිනල් එකකක් වැටෙන trades ටික auto copy වෙන්න ක්රමයක්..එහෙම පුලුවන්ද??
zulutrading,auto trading වගේ,...මට ඕනේ මගේ ironfx එකේ වැටෙන trade ටික ඒ වෙලේම hotforex account එකෙට කොපි වෙන්න..කරන්න පුළුවන්...