|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


picture.php




Lovers Avenue Family එකේ කස්ටියගේ හැකියාව
(;) හැකියාව පොඩ්ඩක් විතර වැඩි වෙලා... ;) )
නිසා සති දෙකකින් අයෙත් අළුත් Thread එකක් open කරන්න සිද්දවෙලා...
:growl: :growl: :growl: :growl: :growl:


ඇත්තටම ගොඩාක් සතුටුයි...
කට්ටිය ඔක්කොමලා දුක, සතුට, තරහා බෙදාගන්න මෙතනට එකතු උන එක ගැන...
තරහා බෙදාගත්තට කමක් නෑ මෙතන රණ්ඩු වෙන්න නම් එපා...
රණ්ඩු වෙන්න එළකිරියේ ඕන තරම් තැන් අපිට තියනවනේ...
ඒත් අපි මෙතන ගෑණු ළමයින්ට උනත් හිතේ හැටියට ඉන්න පුළුවන් විදියටනේ තියාගෙන ඉන්නේ...
ඒක අපි දිගටම තියාගමූ...
:D :D :D :D :D


මම දැක්ක චීත්තයක් සම්බන්ධයෙන් වලියක් ගිහින් තියනවා...
ඒ වගේ දේවල් නම් නොවෙන තරමට හොඳයි...
මොනවා උනත් කොල්ලනේ හිතේ ෆිට් එක කිසිම දේකට සමාන කරන්න බෑලුනේ...
එක පාරක් හරි boot එකක කාපු පොරක්නම් දන්නවා අන්තිමට ඉතුරු වෙන්නේ යාළුවෝ විතරයි කියලා...
:) :) :) :) :)


එහෙනම් පරණ අපේ සෙට් එක දිගටම මේක නග්ගල ගමු නේද..???
හැමදාම වගේ අළුතෙන් එන අයටත් මේ පාරේ දොර ඇරලා...
:D :D :D :D :D


එහෙනම් ආදර මාවත පස්වෙනි අතුරු මාවත් මෙසේ ආරම්භ කල වගයි.....

9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif


picture.php

 
  • Like
Reactions: Mr.Truth

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අයෙත් කතන්දරේ අලුතෙන් පටන් ගන්න වෙයිද?
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Mokada bola chat eke damme grrr eke antima post eka hoyanna pana yanawa grrr

    බොල...???
    ඔයාමයි මීට ගොඩ කාලෙකට කලින් කෙල්ලෙක් කෙල්ලෙක්ට යාළුකමට මචං, බං කියනවට කැමති නෑ කිව්වේ...


    picture.php

     
    Status
    Not open for further replies.