ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට විතරමයි!!!

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට විතරමයි!!!

ඉලෙක්ට්‍රොනික් තමයි මගේ විනෝදාංශය. පාසලේදී විෂයයක් විදියට ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගත්තේ නැති වුනත් ආසාව නිසාම Diploma Course එකක් කළා. නමුත් වැඩි දුර ඉගෙන ගත්තේ අන්තර්ජාලයෙන්ම තමයි. ඉතින් ඉලෙක්ට්‍රොනික් උණ තියෙන අයට මෙන්න වීඩියෝ ටිකක්. මේ හැම එකක්ම මම හදපුවා වගේම 100%ක්ම සාර්ථකව වැඩ කරන ඒවා.

රිමෝට් එකෙන් වැඩ කරන කාර් එකක් හදන එක තමයි මීළග පියවර. එහෙම එකක් මේක බලන කවුරු හරි හදලා තියෙනවා නම්
හෝ මේ තියෙන ඕනිම එකක් තනියම හදාගන්න ඕනි නම් කමෙන්ට් එකක් දාලා යන්න.

මේ තියෙන්නේ TV Remote එකෙන් 230V බල්බ් එකක් ON/OFF කරන්න පුළුවන් Circuit එක

http://blog.electronicinside.com/2011/02/tv-230v-part-2.html

මේ තියෙන්නේ Mobile Phone එකකින් තවත් Mobile Phone එකක් Remotely හසුරවන්න පුළුවන් Circuit එක

http://blog.electronicinside.com/2011/01/dtmf-decoder.html

මේ තියෙන්නේ Mobile Phone එකකින් Land LIne Phone එකක් Remotely හසුරවන්න පුළුවන් Circuit එක


http://blog.electronicinside.com/2011/01/dtmf-based-remote-controller.html

මේ තියෙන්නේ කළුවර වැටෙන කොට ඉබේ පත්තුවෙන්න 230V බල්බ් එකක්


http://blog.electronicinside.com/2011/01/230v-dark-activated-230v-bilb.html
 
Last edited:

nilangasilva

Member
Aug 15, 2010
144
17
0
machan, rc car ekak 850/= kata witara ganna puluwan pitakotuwen. aragenama circuit eka baluwa nam harine. internet eke nam ne.:no:
 

ms-gadgect

Member
Feb 23, 2011
116
2
0
මචෝ අර රිමෝට් බල්බ් එකේ රිමෝට් පරිපථය හදන්නේ කොහොමද??
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
මචෝ අර රිමෝට් බල්බ් එකේ රිමෝට් පරිපථය හදන්නේ කොහොමද??

ඒකට ඕනිම TV,Radio, DVD රිමෝට් එකක් ගැලපෙනවා. හැම වීඩියෝ එකකම පහළින් තියෙන්නේ ඒකට අදාල Circuit එක
 

gpindika

Member
Apr 1, 2008
5,941
13
0
In Ur Heart
machan Mata electronic etharum therumak na!

man hadissi awasyathawakata Nokia battry eka kin Stun gun ekak haduwa!
eka mara powerful welawakata hithenawa Manusayek marei da kiyalath!
mata eke Power eka control karanna Sarala kramayak kiyapan!
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
machan Mata electronic etharum therumak na!

man hadissi awasyathawakata Nokia battry eka kin Stun gun ekak haduwa!
eka mara powerful welawakata hithenawa Manusayek marei da kiyalath!
mata eke Power eka control karanna Sarala kramayak kiyapan!


මෙවැනි circuit එකකින් වෙන්නේ අඩු වෝල්ටීයතාවයක් ලබාගෙන වැඩි වෝල්ටීයතාවයකුත් අඩු ධාරාවකුත් out කරන එක. මීට අවුරුදු 2 කට විතර කලින් colombo school boy කෙනෙක් Stun gun එකක් පාවිච්චි කරලා පොලීසියෙන් arrest කරපු scene එකකුත් වුනා නේද? ඒ නිසා ඕක පාවිච්චි කරන එක ලංකාවේ නම් illegal කියලයි මම හිතන්නේ. ඒ නිසා මට නම් ඔය circuit එක සම්බන්ධයෙන් help කරන්න බැහැ.:nerd:

some stun gun delivers 50.000 Volts and produces high voltage pulses disrupting muscles and nervous system, leaving anyone who touches it in a state of mental confusion.
 

prabha132

Member
Jul 18, 2008
52
0
0
machan puluwannam mewa hadana heti pm karanawada.specially tv remote control lamp.asai me wage ewa hadanna.led lamp ekak heduwa.eth eke eliya godak adui.