Kaspersky Total Security – Multi-Device
මට මේක හම්බවුනේ ෆෝන් එකට Kaspersky දාගන්න Activation Key එකක් හොයන වෙලාවේ. හැබැයි මාස 3යි ඇක්ටිව් වෙන්නේ.
ඊට පස්සේ වෙන මගුලක් හොයාගන්නකල් මේක යූස් කරනවා.
Original නිසයි Update කරන්න පුළුවන් නිසයි ගත්තේ.
කාටහරි වැඩක්වෙයි කියලා හිතුන නිසයි කිරියෙ දැම්මේ.
උපරිම Devices 3ක් ඇක්ටිව් කරගන්න පුළුවන් එක Key එකකින්.මීට වඩා හොඳ Promo එකක් අහුවුනොත් කියපල්ලා.
හැබැයි මුන් මේක නිකන් දෙන්නේ USA ඉන්න අයියලට විතරයි.
මම නම් VPN එකකින් USA IP එකක් හරහා තමයි ගත්තේ.
Key එක ගන්න නම් මුලින්ම USA IP එකක් හරහා පල්ලෙහා තියෙන සයිට් එකට ගිහින් මවුස් එකෙන් scroll කර කර සයිට් එකේ පල්ලෙහාට යන්නයි, උන්ගේ වීඩියොස් 3ක් බලන්නයි තියෙන්නේ.
http://onedollarlesson.com/
USA IP එකකින් ගියොත් විතරක් පල්ලෙහා තියෙන විදිහට සයිට් එක ලෝඩ් වෙයි.
Load වුනාට පස්සේ මෙහෙම එයි.
ඊළඟට මවුස් එකෙන් scroll කර කර පල්ලෙහාට යන්න.
ඔහොම පල්ලෙහාට යනකොට උඩ තියෙනවා වගේ page එකක් එයි. ඒකේ තියෙන ඔය Buy stuff, Help out, Transfer it කියන links 3ම වෙන වෙනම click කරලා උන් පෙන්වන presentation එක බලන්නයි තියෙන්නේ. ඒකට වැඩි වෙලාවක් යන්නේ නෑ.. විනාඩියක්.. දෙකක් යයි.
ඒකෙදි පල්ලෙහා තියෙන පිංතූරේ වගේ එකක් play වෙයි.
මතක ඇතුව links 3ම බලන්න ඕනේ.
අන්තිමට අහයි 3 Months Activation Key එවන්න Email Address එක.
පල්ලෙහා තියෙන්නේ මට ආව මේල් එක.
එහෙනම් ගිහින් එන්නම්.
හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
මට මේක හම්බවුනේ ෆෝන් එකට Kaspersky දාගන්න Activation Key එකක් හොයන වෙලාවේ. හැබැයි මාස 3යි ඇක්ටිව් වෙන්නේ.
ඊට පස්සේ වෙන මගුලක් හොයාගන්නකල් මේක යූස් කරනවා.
Original නිසයි Update කරන්න පුළුවන් නිසයි ගත්තේ.කාටහරි වැඩක්වෙයි කියලා හිතුන නිසයි කිරියෙ දැම්මේ.