1. mafiya

    VIVA Elite Auto :no::no:

    machanla.. car 1k podi saddyak enwa (kara kara gala :nerd:)accelerate karala , yanakota witharai enne.. ekath hama welawema enneth na.. kandak naginakota, slow karala 1 paratama accelerate karanakota witharai enne... speed yanakota enneth na.. garage ekata giyama kiwwe petrol noc ekak kiyala...
  2. mafiya

    Cricket Match Live

    machan match 1 balanna live link 1k danna ekek deepankoo...
  3. mafiya

    Viva Elite (Auto)

    මචන් මම වාහන ගත්තෙ ලගදි.. ඊයෙ ගමනක් ගිහින් එනකොට වාහනේ මිස් කරන්න ගත්තා.. හැබැයි අද උදේ එහෙම අව්ලක් තිබ්බෙ නෑ.. මෙහෙම වෙන්නෙ ඇයි මචන්ලා..?
  4. mafiya

    හොදම ලීසීං

    මචන්ලා මට 1400000 වගෙ ලීසීං එකක් දාගන්න හොදම කම්පැණිය මොකක් ද?
  5. mafiya

    SLT PEO TV

    machanl ama use karanne peo tv 790 package 1. eye mama balankaoata okkoma channels penawa :rolleyes: peo tv aulak thiyanwada me dawas wala ? nathnam SLT katha karala kiyanna wei da? monthly bill ekata loku ganak add karala ewaida danne na :(:(
  6. mafiya

    HNB Leasing

    මචන් ලා HNB ලීසිං හොදයි ද? Rate : 14.5 % Lease Amount : 1200000/= Monthly : 28196/- Duration : (5 years)
  7. mafiya

    Pediatrician

    මචන්ලා හොද Pediatrician ඩොක්ටර්ස්ල කව්ද ඉන්නේ
  8. mafiya

    i phone help

    මචන්ලා මගෙ i phone 6 eke OS 11.2.5 තියෙන්නෙ.. මට මේක 10.3.3 downgrade කරගන්න පුලුවන්ද? කරන්න ගිහින් phone එකට කෙල වෙයිද? :confused::confused:
  9. mafiya

    Hero Pleasure

    machanla mage bike 1 happila issaraha mudguard 1 kaduna.. aluthen mudguard 1k adu ganata ganna colombo paththe koheda place ekak thiyenne Hero Pleasure parts thiyana... danna kenek innawanam kiyapan macho loku help ekak..
  10. mafiya

    ගූගල් ද? මොබිටෙල් ද?

    ගූගල් ද? මොබිටෙල් ද? machan google 2 steps verification code mobitel numbers walata enne nathi seen ekak thiyanawa... Dialog enawa.. mage verification walata dala thiyana numbers 2ma mobitel machan.. dan acount ekata log wenna widiyak na.. numbers dekatama code enne na.. kohomada machan...
  11. mafiya

    singapore hotel booking :confused:

    මචන්ලා singapore ගිහින් ඉන්න hotel එකක් book කරනකොට Booking දාන්න හොදම site එක.. www.agoda.com ද? www.booking.com ද? payment ගිහින් කරන එකද හොද? payment යන්න කලින් කරල යන එකද හොද? Hornbill Hotel එක තමයි මම set කරගත්තේ.. මචන් subject එක ගෑන දන්න අය ඉන්නවන්ම් help කරනවද.. ලොකු help මචන්ලා..
  12. mafiya

    Singapore ගිහින් නවතින්න හොද හොටෙල් එකක්....

    Singapore ගිහින් නවතින්න හොද හොටෙල් එකක්.... මචන්ලා මම next month singapore යනවා.. පලවෙනි පාරට තමයි යන්නේ.. මට හොද hotel එකක් කියන්නකො wife එක්ක ඉන්න, MRT එකකට එහෙම ලග.. rajasaba,Radical78 උබල දුන්න help වලට බොහොම ස්තුතී මචන්ලා..
  13. mafiya

    පාස්පෝට් help :(

    මචන් පාස්පෝට් 1 හදනකොට පාස්පෝට් එකේ කරන ජොබ් එකත් දාල ගන්න එකේ වාසියක් තියනවද?
  14. mafiya

    Bizycorp Pvt Ltd

    මචන්ලා Bizycorp Pvt Ltd ගන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියනවද... කම්පනි 1 හොදයි ද? ජොබ් එක කරන්න හොද place එකක්ද?
  15. mafiya

    කඩ්ඩ

    කඩ්ඩ හදාගන්න හොද Class කරන තැනක් කියපන්කෝ.. Spoken තමයි හදාගන්න ඕන.. ( Class 1 Colombo නම් ගොඩක් හොදයි..)
  16. mafiya

    Tour Guide කෙනෙක් වෙන්න

    Tour Guide කෙනෙක් වෙන්න මචන් මට Tourism Filed එකට එන්න ලොකු ආසාවක් තියෙනවා. දැනට මම ඉන්නේ IT Field එකේ. Tourism Field එකට එනවනම් මම දැන‍ගෙන ඉන්න ඕන මොන වගේ දේවල්ද?? මොනවහරි Courses කරන්න තියෙනවද?? මොනවගේ භාශා ද වැඩිපුරම ඕන වෙන්නේ?? Tourism Field එකේ ඉන්න එවුන් පොඩි හෙල්ප් එකක් දෙන්න.....
  17. mafiya

    Match 1 live balanna site 1k kiyapallako macho

    Match 1 live balanna site 1k kiyapallako macho.............:no::no::no:
  18. mafiya

    php /jsp site host karanna server 1k ganna site ekak !!!

    php /jsp site host karanna server 1k ganna site ekak !!! php /jsp site host karanna server 1k ganna hoda compnay ekek (web site) kiyapallako.....:baffled::baffled::baffled: php /jsp site host karanna server 1k ganna site ekak
  19. mafiya

    Match 1 online balanna link ekak dapankoo..

    :no:
  20. mafiya

    MACHAN BIG HELP !!!

    machan mage yaluwekta podi case ekak wela.. uge athin gf pregnant wela 7 weeks wage wenawa :P machan mekata tablet monawahari thiyanawada ??? danna eun innawanam help ekak dipan machoo....:confused::confused::confused:

    No contents