slt eke me davas tike okkoma channel tika penava. eka eyalage aulak. giya sathiye SLT MOVIES vala tibba godak films free balannath puluwankamak tibba
1212 call කරල complain කරන්න.![]()
okkoma channel tika penava.slt eke me davas tike okkoma channel tika penava. eka eyalage aulak. giya sathiye SLT MOVIES vala tibba godak films free balannath puluwankamak tibba
1212 call කරල complain කරන්න.![]()
ow apitath okkoma channel tika penawa



slt eke me davas tike okkoma channel tika penava. eka eyalage aulak. giya sathiye SLT MOVIES vala tibba godak films free balannath puluwankamak tibba





yako penunata balanna yanna epa, un umba ewa baluwoth e welawal walata (winadi ganata) aya karanawa, umba masema baluwoth palosdahak wage ganak enna ida thiyenawa


mokatada ban complain karanne?okkoma channel tika penava.
ඔව් 1212 කෝල් කල්ලා කියනෙකයි "සේරම පේනවා, ටිකක් පේන්ඩ හදල දෙන්ඩ" කියල.
නිකන් හම්බෙන එකේ බලලා සද්ද නැතුව ඉන්නැතුව.. අපි SLT bugs තියෙන කාලෙ හොරාට data ගන්න ගත්ත අවදානම දැන් උන්ට ගන්න බෑ, පණ බයයි. මාසෙට 25GB දෙන කාලෙ 450GB බාපු මාස තිබ්බා හොරාට. දැන් දැන් රටේ තත්වය එක්ක ඉතින් නිකන් හම්බෙන channel එක බලලා පහුවදා උදේට පොලීසියෙන් දොරකඩ ඉඳී.
එහෙමත් වෙන්ඩ බැරි නෑ.