ගූගල් ද? මොබිටෙල් ද?

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    ගූගල් ද? මොබිටෙල් ද?

    machan google 2 steps verification code mobitel numbers walata enne nathi seen ekak thiyanawa... Dialog enawa.. mage verification walata dala thiyana numbers 2ma mobitel machan.. dan acount ekata log wenna widiyak na.. numbers dekatama code enne na.. kohomada machan meka hada ganne.. meka mobiltel aulkada? nathnam google aul da?:confused::confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සෙල්ල මොබිටෙල් එකට කෝල් කරපං ඊලඟට ගූගල් එකට :yes: වෙන මක් කරන්නද :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අපරාදේ බන් උබට Backup No එක Dialog හරි වෙන මොකක් හරි Netwook එකක් දෙන්න තිබ්බේ. ඔහොම දෙයක් වෙනවා කියලා මම හිතපු නිසා මම Netwook දෙකකින් දුන්න No දෙක.

    SMS කෝඩ් එකනම් මට ගිය දවස් වල ආවේ නැහැ මම පස්සේ Call වලින් එන්න හැදුවා ඊට පස්සේ අවුලක් නැහැ.
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    ඉස්සෙල්ල මොබිටෙල් එකට කෝල් කරපං ඊලඟට ගූගල් එකට :yes: වෙන මක් කරන්නද :sorry:

    අපරාදේ බන් උබට Backup No එක Dialog හරි වෙන මොකක් හරි Netwook එකක් දෙන්න තිබ්බේ. ඔහොම දෙයක් වෙනවා කියලා මම හිතපු නිසා මම Netwook දෙකකින් දුන්න No දෙක.

    SMS කෝඩ් එකනම් මට ගිය දවස් වල ආවේ නැහැ මම පස්සේ Call වලින් එන්න හැදුවා ඊට පස්සේ අවුලක් නැහැ.

    lap 1k log wela thibba machan welawata... mama eken gihin 2step verification off kara gaththa.. tnx machanla..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    lap 1k log wela thibba machan welawata... mama eken gihin 2step verification off kara gaththa.. tnx machanla..

    ela ela. 2step daddi hariyatama confirm karan danna ona ban, nathnam kela unoth sorry thamai
     
    Last edited: