HNB Leasing

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    මචන් ලා HNB ලීසිං හොදයි ද?

    Rate : 14.5 %
    Lease Amount : 1200000/=
    Monthly : 28196/-
    Duration : (5 years)
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    math me mase wahanayak lease kala HNB eken
    man hama bank ekatama leasing company ekatama call kara aduma rate eka thiyenne HNB thama baya nathuwa dapan

    mata hambune 14.25% ta
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මචන් ලා HNB ලීසිං හොදයි ද?

    Rate : 14.5 %
    Lease Amount : 1200000/=
    Monthly : 28196/-
    Duration : (5 years)


    වාහනේ දුන්නද?? අලුත් භාණ්ඩයක් ගන්න වගේ හදන්නේ...:cool::cool:

    BOC Leasing Poddak Baluwe Nadda??
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් තැන්වල 15% මචන් දැන් සතියක් වගේ වැඩිකරලා . BOC 13.5% තම උබට 100,000 වැඩි income එකක් නම් 13.5% ගන්න පුළුවන් .
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    HNB Leasing hodai bn anith ewata wada mamath gaththe eken.. 50%k dapu nisa guarantor dunnenth ne ..