Viva Elite (Auto)

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    මචන් මම වාහන ගත්තෙ ලගදි.. ඊයෙ ගමනක් ගිහින් එනකොට වාහනේ මිස් කරන්න ගත්තා.. හැබැයි අද උදේ එහෙම අව්ලක් තිබ්බෙ නෑ.. මෙහෙම වෙන්නෙ ඇයි මචන්ලා..?
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    mis enawa bn godak issues walata petrol walata enawa, engine ekai body earth ekai awl unamat enawa. tawa plug wala case walata wage. owa okkoma podi case gedarama hadaganna balapan.