වරෙන් යකෝ...
:lol::lol::lol:
මේ ප්‍රශ්නය මට දුන්නේ පහේ පන්තියේ ළමයෙක්..
දන්න එකෙක් උත්තරේ කියමු..
මට ඒ පොඩි එකාට කියලා දෙන විදියකුත් කියන්න
මෙන්න ප්‍රශ්නය
පිරිමියෙක් වරකට ආප්ප 4ක් අනුභව කරයි. කාන්තාවන් දෙදෙනෙකුට වරකට එක ආප්පයක් සෑහේ. ළමුන් හතරදෙනෙක් එකතු වී එකවරකට කන්නේ එක් ආප්පයකි...