රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මොහොමඩ්;17766949 said:
    Mekath fake

    fake තමා ඔය ඔක්කොම! :D
    කලාතුරකින් තියෙන්නේ ඇත්ත එකක්!
    ඕවා බලද්දී මේකේ එවුන්ට මොකද්ද වෙනවලු නේ! :D

    ane bn mekatah remove karala link eka dapan loku uduwak bn mewa dakkama tawath epa wenawa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ඔතන තියෙන ලින්ක් වලින් මුලින්ම තියෙන එකනම් වැරදිලාවත් බලන්න එපා... මම ඕක ෆේස්බුක් එකේ කෙල්ලෙක් ශෙයා කරලා තිබුලා බලලා මට රෑට රෑට ඒක පේන්න ගත්ත... අම්මප... අර මුලින් කියල තියෙන එකාගේ කතව ඇත්තද බොරුද දන්නේ නෑ... අන්තිමට මම කෝකටත් කියල ලින්ක් එක බැලුවම අර දැක්ක එකම තමඉ ලින්ක් එකෙ තියෙන්නෙ... තත්පරෙන් ටැබ් එකම වැහුවා... ඇඟ හිරිවැටෙනව දැක්කම... :sorry::sorry::sorry::eek::shocked:

    මරුසිරා;17766878 said:
    කෝ තෝ වගේ එකෙක් ...ඕක ආයෙත් මේකෙම දැම්මේ උබ වගම ආයෙත් මේක බලන උන්ට ඩොකාල ගෙන් ප්‍රතිකාර ගන්න වෙනවනේ යකෝ ..බලන් ගියහම ඔය සීන් එක ඇත්ත නම් උබ උටත් අන්තයිනේ :angry::no::no:

    හු#නව දාලා..:lol: දවස් දෙකක් විතර යද්දි අමතක වෙයි ගණන් ගන්නෙපා.. බොරු කියලා දැන දැනම ඇයි උට්ටියෙ හිත රවට්ටගන්නෙ..:sorry:

    අපරාදේ කියන්න බෑ නියම පොයින්ට් එක අහු වුනේ කට්ටියගේ! අඩෝ ඇයි යකෝ මේවා කලින් කියන්නේ නැත්තේ! දැන් දෙන්නං හිරි වැටෙන්න! වලියක් එහෙම යනකොට! අපරාදේ චන්ද කාලේ වැදගැම්මකට නැති threads ටික! හිටු දෙන්නං! :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හප්පා ...කහනවා කහනවා .....මේක මටත් කෙලවුනා ...අයියෝ දෙයියනේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ane bn mekatah remove karala link eka dapan loku uduwak bn mewa dakkama tawath epa wenawa

    oky බන් අන්න pic එක අයින් කළා quote එකෙන්....
    අරුට කියපන් comment එකෙන් අයින් කරන්න කියල pm/vm දාලා.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    !@@#$%^....මට ඉන්න බැහැ යකෝ....අගම හිරි වැටෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදේ කියන්න බෑ නියම පොයින්ට් එක අහු වුනේ කට්ටියගේ! අඩෝ ඇයි යකෝ මේවා කලින් කියන්නේ නැත්තේ! දැන් දෙන්නං හිරි වැටෙන්න! වලියක් එහෙම යනකොට! අපරාදේ චන්ද කාලේ වැදගැම්මකට නැති threads ටික! හිටු දෙන්නං! :lol:
    අම්මෝ දාන්නෙපා බං.. උන් ඇරෙන්න වෙන උනුත් බලනවනේ.. මල උට්ටක් වෙන්නෙ ඒපාර..

    !@@#$%^....මට ඉන්න බැහැ යකෝ....අගම හිරි වැටෙනවා
    උඹට බඩු හරි.. දැන් ඕක මතක් වෙනවා ඉන්ටර්නෙට් එන එන පාරට..
    දැන් ඇඟ කසන්න අරන් මාර අප්‍රිය ගතියක් දැනෙනවා..
    ඔක්කාරෙට වගේ එනවා..
    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අම්මෝ දාන්නෙපා බං.. උන් ඇරෙන්න වෙන උනුත් බලනවනේ.. මල උට්ටක් වෙන්නෙ ඒපාර..

    උඹට බඩු හරි.. දැන් ඕක මතක් වෙනවා ඉන්ටර්නෙට් එන එන පාරට..
    දැන් ඇඟ කසන්න අරන් මාර අප්‍රිය ගතියක් දැනෙනවා..
    ඔක්කාරෙට වගේ එනවා..
    :lol:

    කහනවා වෙසියේ :angry::angry::angry: අපිරියයි....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මේවට ඔලුව කකියනවද බන් තොපිලගේ , trypophobia gana adamayi danagatte :shocked:

    thopita moko hithenne mewa dakkama ? patta lassanai ne ban :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මෝ දාන්නෙපා බං.. උන් ඇරෙන්න වෙන උනුත් බලනවනේ.. මල උට්ටක් වෙන්නෙ ඒපාර..

    :lol: ඔවු නේ? ඔහොම යන්කෝ... :D

    උඹට බඩු හරි.. දැන් ඕක මතක් වෙනවා ඉන්ටර්නෙට් එන එන පාරට..
    දැන් ඇඟ කසන්න අරන් මාර අප්‍රිය ගතියක් දැනෙනවා..
    ඔක්කාරෙට වගේ එනවා..
    :lol:

    තෝ ඉතින් මෙතන ඉඳන් උන්ට නැති ලෙඩ ඔලුවට දානවා!
    එතකොට උන්ට තියන ලෙඩේට අමතරව තෝ කියන ලෙඩත් හැදෙනවා! :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: su1993

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ohoma seen ekak kalekata kalin giya ban breast walata oya wage attack ekak wela kiyala. adum gatta gaman hodanne nethuwa adala eke idapu insect kenek gen pethirila kiyala. eka sehnna prasidda una, aath passe eka boruwak kiyala oppu una. eka dekkama nam oita wada aththa wage hithuna mulin. den nam meka dekkata kisi ganak ne ban.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දැක්කා කවුද එකෙක් කියලා තියෙනවා යථාර්ථය දකින්න ඇයි බය කියලා. ඒක මම හිතන්නේ මෝඩ කථාවක්, යථාර්ථය දකිනවා කියලා මේ ලෝකේ වෙන හැම දේම දකින්න අපි නිර්භීත නෑ ,ඒක තමයි මිනිස් ගතිය, අපි රහත් වෙලා නෑ නේ භය දුරු කරන්න, ඕනෙම කෙනෙක් ළග බය කියන දේ තියෙනවා. මේ ලෝකේ දකින්න අමාරු දේවල් ඕන තරම් තියෙනවා නමුත් ඒක එක එක පුද්ගලයාට එක එක විදියට බලපාන්නේ. මේකට මනෝවිද්‍යාවේදි කියන්නේ phobia (භීතිකාව) කියලයි , ඕනෙම කෙනෙක් ළග යම් phobia එකක් තියෙනවා, එහෙම තියෙනවාද නැද්ද කියලා test කරගන්න ඕනේ නම් මෙන්න මේ list එකට ගිහින් ඔක්කොම කියවලා බලන්න. http://phobialist.com/ මේක අර දැකපු එකාට විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන් ,කවුරු හරි එකෙක් මොකක් හරි පින්තූරයක් දානවා ඊට පස්සේ යම් phobia එකක් තියෙන එකෙක් ඒක දකිනවා, පින්තූර නිසා අදාළ කෙනාගේ phobia මතු වෙනවා ඊට පස්සේ මානසිකව වැටෙනවා.

    මහනුවර යුගයේ දෙතිස් වදයන් ඇහුවත් බය හිතෙනවා නමුත් ඒවා ඇත්තටම දැක්කම කොහොම බය හිතෙනවා ඇද්ද? සමහර අයට බය නෙවෙයි නමුත් දැඩි පිළිකුලක් ඇති වෙනවා සමහර දේවල් දැක්කම, මේකට හොදම උදාහරණයක් තමයි රුමේනියාවේ ව්ලැඩ් තමන්ගේ මාළිගාව ඉස්සරහා ,තමන් මරපු එවුන්ව උල තියලා තියනවා සතුරු සේනා භය කරන්න. මධ්‍යතය යුගයේ ඉදිරි පෙළ සොල්දාදුවෙක්
    ලේසියෙන් භය වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි, එහෙම එවුන් භය වෙනවා නම් ,මේ සාමාන්‍යය මිනිස්සු ගැන මොන කථාද?

    :yes: මම නම් images disabled කරලා තියෙන්නේ ,මානසික ලෙඩ්ඩු ලොකු size images දානවා data කැපෙන්නත් එක්ක.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ubalata terenne ne bn eka math balala tiyanwa oya wage ewa hugak eth meka dekkma epa wenawa bn amauthuma hagimak enne bayakuth neme age mail kelin wenawa ekak tawa kasanna gannwa bn watema kalin member kenk kiyala tibba baya nati wenakan balanna kiyala eka karanna amaraui machan mata eye hariyata nindakuth ne samhara un mawa vhiluwata aran a wagema mage rep pawa kapala tawa member kenk banala tiyanwa me tharde eka dapu ekata mama photo mokuth damme ne ne balanna ona kenata link eka dala tiyanwa ghin balanna puluwan mata meka hena prashanyak wela dan mama me type karana wele unath kasa kasa type karanne ape amma kiuwwa kasna ekata thala tel gapuwama hariyanwa kiyala ekath karala beluwa eth aduwak ne bn mama tawa tiken yanwa docter kenk hambawenna tawa ekak karaunakarala photo daddi view wenna danna epa link eka danna loku uduwak

    මට උබව තේරුම් ගන්න පුලුවන් මචන්. elakiri එකේ images disabled කරන්න :yes: මම හිතන්නේ ඒක තමයි හොදම ක්‍රමය.
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    මම දැක්කා කවුද එකෙක් කියලා තියෙනවා යථාර්ථය දකින්න ඇයි බය කියලා. ඒක මම හිතන්නේ මෝඩ කථාවක්, යථාර්ථය දකිනවා කියලා මේ ලෝකේ වෙන හැම දේම දකින්න අපි නිර්භීත නෑ ,ඒක තමයි මිනිස් ගතිය, අපි රහත් වෙලා නෑ නේ භය දුරු කරන්න, ඕනෙම කෙනෙක් ළග බය කියන දේ තියෙනවා. මේ ලෝකේ දකින්න අමාරු දේවල් ඕන තරම් තියෙනවා නමුත් ඒක එක එක පුද්ගලයාට එක එක විදියට බලපාන්නේ. මේකට මනෝවිද්‍යාවේදි කියන්නේ phobia (භීතිකාව) කියලයි , ඕනෙම කෙනෙක් ළග යම් phobia එකක් තියෙනවා, එහෙම තියෙනවාද නැද්ද කියලා test කරගන්න ඕනේ නම් මෙන්න මේ list එකට ගිහින් ඔක්කොම කියවලා බලන්න. http://phobialist.com/ මේක අර දැකපු එකාට විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන් ,කවුරු හරි එකෙක් මොකක් හරි පින්තූරයක් දානවා ඊට පස්සේ යම් phobia එකක් තියෙන එකෙක් ඒක දකිනවා, පින්තූර නිසා අදාළ කෙනාගේ phobia මතු වෙනවා ඊට පස්සේ මානසිකව වැටෙනවා.

    මහනුවර යුගයේ දෙතිස් වදයන් ඇහුවත් බය හිතෙනවා නමුත් ඒවා ඇත්තටම දැක්කම කොහොම බය හිතෙනවා ඇද්ද? සමහර අයට බය නෙවෙයි නමුත් දැඩි පිළිකුලක් ඇති වෙනවා සමහර දේවල් දැක්කම, මේකට හොදම උදාහරණයක් තමයි රුමේනියාවේ ව්ලැඩ් තමන්ගේ මාළිගාව ඉස්සරහා ,තමන් මරපු එවුන්ව උල තියලා තියනවා සතුරු සේනා භය කරන්න. මධ්‍යතය යුගයේ ඉදිරි පෙළ සොල්දාදුවෙක්
    ලේසියෙන් භය වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි, එහෙම එවුන් භය වෙනවා නම් ,මේ සාමාන්‍යය මිනිස්සු ගැන මොන කථාද?

    :yes: මම නම් images disabled කරලා තියෙන්නේ ,මානසික ලෙඩ්ඩු ලොකු size images දානවා data කැපෙන්නත් එක්ක.

    thanks machan oya tama mawa terum gatta ekama kenna ek eke hugak aya rep pawa kapala tibuna :(
     
    • Like
    Reactions: Radioactive

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපෝ මමනම් බලන්නෙ නෑ..
    ඕක බලල මේ ඉතිරි වෙලා තියන ඇහේ පෙනීමත් නැති උණොත් දෙයියන්ගෙම පිහිට තමයි
    :(
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම අර පික්චර්ස් ටික ඩවුන්ලෝඩ් කරලා පවර්පොයන්ට් එකට දාලා සලයිඩ් ෂෝ ෆුල්ස්ක්‍රීන් බැලුවා. මට අවුලක් නෑනේ..මොකෝ දන්නෑ.:eek: හැබැයි පොඩ්ඩක් මොනිටර් එකට ළං වෙලාම බැලුවොත් ඔලුව කැක්කුම ගන්නවා ඒ පැටර්න් එක නිසා. :D බලන්න එපා කියන දේ බැලීම සහ බලන්න කියන දේ නොබැලීම මගේ ස්වභාවයක්. :D:yes:මොනා වුනත් මරුවට එඩිට් කරල තියෙනවා ;)ඒවා දැම්ම කියල ඌව බෑන් කරේ ඇයි බන් ? මේකේ ඔයිටවඩා වල් පින්තූර දාන්නේ. :angry:
     
    Last edited:

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අනේ යකො මේ සන්සාරෙ අපි නිරයන් වල ඉපදිලා තියනවා..ප්‍රෙත ලෝක වල ඉපදිලා තියනව..මුලු ඇගෙම පනුවො ගහල මැරුනු අවස්තා තියනව.එහෙම ගෙවාගෙන ආපු මෙ සසරෙ මේව නිකන් අර phd කරපු එකෙක් ට 1+1 එකතු කරාම කීයද කියල අහනව වගෙ වැඩක්...මේ ගොඩක් එඩිට් කරල තියෙන්නෙ..ඒ නැතත් ඔහොම ලෙඩක් හැඩුනත් ඒ ලෙඩේ තියන දුක බොහොම පොඩ්ඩයි ගෙවාගෙන යන්න තියන ගමනෙ ඕව නෙමෙයි ඔයිට වැඩිය සෑහෙන්න දුක් විදින්න තියනව...මම නම් ඔක්කොම පින්තුර බැලුව ටිකක් අමුතුයි...නමුත් කිසිම බයක්වත් කැසිල්ලක්වත් නම් තාම නැ..
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    mokakda ban meke baya wenna tiyena de??
    munta pissuda koheda?

    lori talk dunnata godak un link eka click karannat baya bawa penne.
    attatama kiriye inne kolloda kiyala hitenawa
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    රෝගයක් වැලඳුනු ඇසක... 01-20-2015 08:35 PM puka nodi palayan ban

    අනේ මෙකෙ ඉන්න උන් ගැන මට දුකයි බන්...:(උබලට මේ වගෙ දේකදි මනස වටෙනවනනම්...කොල්ලොද බන් උබල..:lol:වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නෙ නැ කියන කතාවෙත් ඇත්තක් තියනව බලන් ගියාම..:yes:මෙකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ හෙන පොර talk ඒ උනාට photo එකක් බලන්න බයයි...නයිටියක් ඇදන් නිදාගනින් රෑට..:Pමට රෙප් වැඩක් නැ හුත්තො..:frown:මට රෙප් ලැබුන කියල මම ඒවයින් කාල බීල ඉන්නෙ නෑනෙ...:angry:උබ මහ මෝඩ වෙසිගෙ පුතෙක් එච්චරයි මට කියන්න තියෙන්න..:sorry::growl:
     
    • Like
    Reactions: shenic

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    රෝගයක් වැලඳුනු ඇසක... 01-20-2015 08:35 PM puka nodi palayan ban

    අනේ මෙකෙ ඉන්න උන් ගැන මට දුකයි බන්...:(උබලට මේ වගෙ දේකදි මනස වටෙනවනනම්...කොල්ලොද බන් උබල..:lol:වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නෙ නැ කියන කතාවෙත් ඇත්තක් තියනව බලන් ගියාම..:yes:මෙකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ හෙන පොර talk ඒ උනාට photo එකක් බලන්න බයයි...නයිටියක් ඇදන් නිදාගනින් රෑට..:Pමට රෙප් වැඩක් නැ හුත්තො..:frown:මට රෙප් ලැබුන කියල මම ඒවයින් කාල බීල ඉන්නෙ නෑනෙ...:angry:උබ මහ මෝඩ වෙසිගෙ පුතෙක් එච්චරයි මට කියන්න තියෙන්න..:sorry::growl:

    මචන් ඕක සමහර උන්ට තියන මානසික ලෙඩක් බන් බයක් නෙමේ උබ වැරදියට තේරුම් අරන් තියන්නේ ඕක ලෙඩක් බන්