අපිනම් ඕක මාස 3යි පාවිච්චි කරේ..පටාස් ගාල අයින් කරලා දැම්ම..
මොකක්ද දැං තියෙන්නෙ


අපිනම් ඕක මාස 3යි පාවිච්චි කරේ..පටාස් ගාල අයින් කරලා දැම්ම..


ඔව් බං දැං නම් මුන්ට පිස්සුද කොහෙද..
උදේ තියන චැනල් නම්බරේ නෙවෙයි හවස් වෙනකොට..වෙනස් කරල
චැනලුත් වැඩී හැබැයි මාත් වැඩිය නම් බැලුවේ නෑ
වැඩේ හරිගියා
ත්රෙඩ් එකට කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි
![]()
ඇයි බන් දැන් පට්ට සෙට් එකක් ඇවිත් නේ
බන්....චැනලුත් වැඩී හැබැයි මාත් වැඩිය නම් බැලුවේ නෑ
පල ඩෝ
අපි බලන්නේ තරු පිරි ඉරිදා![]()
හපොයි!!!තරු පිරි ඉරිද යන්නෙ බදාදටද බං![]()
![]()

අනේ පුසෝ පැනපන් ලිදේ.... 

ඉරිදට දැන් තරු පෙනේවි... 
