අාප්ප හා ළමයි....

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
වරෙන් යකෝ...











:lol::lol::lol:
මේ ප්‍රශ්නය මට දුන්නේ ප‍හේ පන්තියේ ළමයෙක්..
දන්න එකෙක් උත්තරේ කියමු..
මට ඒ පොඩි එකාට කියලා දෙන විදියකුත් කියන්න
මෙන්න ප්‍රශ්නය


පිරිමියෙක් වරකට ආප්ප 4ක් අනුභව කරයි. කාන්තාවන් දෙදෙනෙකුට වරකට එක ආප්පයක් සෑහේ. ළමුන් හතරදෙනෙක් එකතු වී එකවරකට කන්නේ එක් ආප්පයකි. පිගානක ආප්ප 20ක් තිබුණු අතර පුද්ගලයින් 20ක් එම ආප්ප අනුභව කරන ලද අතර ආප්ප කිසිවක් ඉතිරි නොවුනේ නම්.
එහි සිටි පිරිමින් ගණන, ගැහැණුන් ගණන හා ළමුන් ගණන කීයද?



මේක ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් ලු.
කට්ටියම උත්තර දෙමු‍කෝ එහෙනම්.....

:):):):):):):):):):):):):):)
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පොඩි එකාට නං කියල දෙන්න දන්නෑ,,,..... උබට නන් කියන්න පුලුවන්

    පි-3, ගෑ- 15, ළ - 2
    පි-4, ගෑ-0, ළ-16
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    ඒ උත්තර 2ත් හොදයි
    කියලා දෙන විධියනේ අවුල....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    පොඩි එකාට නං කියල දෙන්න දන්නෑ,,,..... උබට නන් කියන්න පුලුවන්

    පි-3, ගෑ- 15, ළ - 2
    පි-4, ගෑ-0, ළ-16

    correct
    I got the same
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    pirimi 4yi genu 4yi lamayi 8yi

    mamath kiyanna giye okamai :)

    පිගානක ආප්ප 20ක් තිබුණු අතර පුද්ගලයින් 20ක් එම ආප්ප අනුභව කරන ලද අතර ආප්ප කිසිවක් ඉතිරි නොවුනේ නම්.