Pick Me - ජීවිතය කියන්නෙත් ගමනක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕක PickMeට අයිති අයිඩියා එකක් නෙමේ,
    සල්ලි තියෙන සිංහල කෙනෙක් පටන් ගත්තා නම් අපිත් ඒකට පනිනවා ;)
    Pickme ekata issella kangaroo/budget taxi app ekak gahuwa oya concept ekata.
    Eth unta eka promote kara ganna bari una. Pickme wage app eka promote karanna budget eka yedewwe naha un. Anik eka gaana wadi budget taxi wala.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,075
    5,316
    113
    uber eke ganan adui. man ada awa 8KM 280i giye. poddak traffic ehemath thibba atm eken salli ganna nawaththuwa. malabe bustand eke idan athurugiriyata awe ethana idan threewhel ekaka ape gedarata awa nan 450k withara gannawa. matath adawasak maharagamadi case ekak giya. hena kata uge. maharagama bustand eka issaraha kaha ira gawa innawa kiuwahama mu anith paththe awilla. mu mata kiynawa athanata enna methanata enna araka meka. mu awalu hoyaganna balu. inna thanath kiuwahama awilla slow down karnana barida. passe mama banala report kara. trip cancel kalata mage 50k kapagena thibba report karata passe ekath awa. uber ganan nan adui. hoda unuth innawa ban ithin. chater wahana thiynawa samahra unge. melo rahak na. ewa nan mama 2, 3 star dila wahane hoda na kiynawa
    samahara welawata Uber go walata ahu wenawa Prius, aqua, fit wage wahanath.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    mama eeyemai Uber app eka dagena unge car ekak hire karagatte.
    19kmta 895k giya ra 10ta withara... Paduwakuth na, aluthma Alto ekak.. Driverth hoda dial eka
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලොකුවට හිතන්න එපා . සරලවම කිවුවොත් ඔය අදහසම copy කරලා ඔයිට වඩා අඩු ගානකට දාපන් අනිවා promote වෙනවා මචන් .​
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Pickme ekata issella kangaroo/budget taxi app ekak gahuwa oya concept ekata.
    Eth unta eka promote kara ganna bari una. Pickme wage app eka promote karanna budget eka yedewwe naha un. Anik eka gaana wadi budget taxi wala.
    ඇප් නැතුවත් කෝල් එනකොට, ඒකට සල්ලි දාන එක අපරාදෙ කියලා හිතෙන්න ඇති
    බජ්ට් ටැක්සි වල උදේට ගමනක් යන්න ගියොත් ඇත්තම් 250ක් වැඩියෙන් ඉල්ලනවා ඒ පැත්තෙ තවම නැහැ කියලා
    ඒකයි මම නම් බජට් ටැක්සි අත ඇරියේ
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    palayan bun yanna
    mama hitiye nugegoda slt eka issaraha bag wagekut ussagena
    mu gihilla bogaha gawata
    harawan enna kiwama balu etenta ennalu

    api uber ekata salli gewala yanne driver ge patten kalpana karana nemei bun
    ඒ උනාට පව් නෙ ඩ්‍රයිවර්... කලබලේට බ්‍රේක් ගහන්න බැරි වෙන්න ඇති
    අනික චුට්ටක් ගියාට මොකද :P
     

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    ඕක PickMeට අයිති අයිඩියා එකක් නෙමේ,
    සල්ලි තියෙන සිංහල කෙනෙක් පටන් ගත්තා නම් අපිත් ඒකට පනිනවා ;)

    me wage ekakata sahena ganak yana athi ban develop karanna
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ReadMe-Images-8-700x393.png


    Ruchi gunewardene ,Ajit gunewardene me dennata thama wadima shares thiyenne
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    me wage ekakata sahena ganak yana athi ban develop karanna
    සෑහෙන්න ගානක් යන්න ඇති.. ඒකටයි ප්‍රොමෝට් කිරිල්ලටයි
    තව කෝල් සෙන්ටර් එකටයි... නීතිමය කටයුතුයි
    සෑහෙන්න යන්න ඇති :baffled:
     

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    සෑහෙන්න ගානක් යන්න ඇති.. ඒකටයි ප්‍රොමෝට් කිරිල්ලටයි
    තව කෝල් සෙන්ටර් එකටයි... නීතිමය කටයුතුයි
    සෑහෙන්න යන්න ඇති :baffled:

    ow ban loku capital ekak nathuwa me wage advance sys ekak gahanna amarui
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mata nam PickMe ekai Uber ekai dekama ekai.

    Eeye PickMe ekak order kalama, card payment, wena ekkenekwa pick up karagena eya gihin, mage card eken kapune. Call Center call karala banna, araya phone ekawath answer karanne nehe, eeta passe charge eka refund karannam kiwwa.

    Ada Uber ekak order kala, vinadi 10i, kamak nehe, vinadi 20k idela call ekak dunnama, thama hitapu kattiya iwera wela nehelu hire eka, eka nisa mata cancel karanna kianawa, mama banna banillak, mokatada hire eka accept kare thopita mawa ganna berinam.

    App dekenma penne, charter nehedichcha IRC karayan sitina bawa.
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මම මචන් වීල් එකකින් ඇහුව hire එකට ගාන කීයද කියල, උ කිව්වා 500ක් කියල, pickme එකෙන් ඒ දුරම order කරලා ගිය 240ට..