බයික් එකට නැග්ගම දැවිල්ල එන අය බලන්න - Bike Accident

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
බයික් එකට නැග්ගම දැවිල්ල එන අය බලන්න - Bike Accident

11988714_1643937815882002_3821529814766523029_n.jpg

11921665_1643937839215333_3144822463158352557_n.jpg

11951241_1643937862548664_6029498145581335516_n.jpg

12654118_576636379160490_4502308250442712193_n.jpg

15726219_1067706376684782_6898722874958646015_n.jpg

15823487_1067706393351447_5574756407849385238_n.jpg

15726203_1067706416684778_6366190854507492631_n.jpg

15741222_1067706453351441_9024221763770462601_n.jpg

13769492_1059609540792909_4060969664541063967_n.jpg

16298567_967717830029692_2173163696045985314_n.jpg

16406414_967717866696355_3838594289302751963_n.jpg


පාරෙ යන උන්ට වීරකම් පෙන්නන්න ගිහින් මලාම කාටද පාඩු?
අපරාදෙ නිකම් ජීවත් වෙන්න තියෙන කාලේ...
හයියෙන් ගිහින් නිකම් මැරෙනවා
:(


 
  • Like
Reactions: richlife

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපරාදේ තරුණ ජීවිත... මමත් මාස 03 ක් දුක් වින්ද බයික් එක එක්සිඩන්ට් වෙලා... :( දැන් නම් බයික් පදින්නේ ඉඳල හිටල...... ගොඩක් පරෙස්සමට තමයි ඒකත් :yes:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...


    මේ video එක බලපන්

    යකෝ මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා

    අපේ හුxxxට ඒක තේරුන් ගන්න බෑ