වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිනෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන්තෙටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසන්නේ නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව...