sanath jayasuriya facebook page eka remove karala

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අන්තර්ජාලය කළඹමින් ඇති වීඩියෝවත් සමග
    'ක්‍රිකට් වීරයා සනත්ගේ ' ෆේස්බුක් පිටුවට දැන් වෙච්ච දේ


    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ගරුත්වයක් එක්කරමින් 1996 ක්‍රිකට් සිළුමිණ දිනා ගැනීම සඳහා දායකත්වය දැක්වූ සනත් ජයසූරිය පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ වඩාත් කතාබහක් ඇතිව තිබෙනවා.


    ඒ,මේ වනවිට අන්තර්ජාලයට එක්ව ඇති ඔහුගේ එක්තරා වීඩියෝවක් නිසායි.
    එම වීඩියෝව සමාජ කතාබහට ලක්වන අතර ඔහුගේ ෆේස්බුක් ආයතනය විසින් තහවුරු කරන ලද ෆේස්බුක් පිටුව ද මේවනවිට දක්නට නොලැබෙන බව ෆේස්බුක් වෙත පිවිසෙන ඕනෑම අයෙකුට දැනගත හැකි කරුණකි.


    කතාබහට ලක්ව ඇති වීඩියෝවත් සමග සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවට විවිද අදහස් ඇතැම් පුද්ගලයන් විසින් එක් කිරීම නිසා මෙලෙස තාවකාලිකව එය අත්හිටුවා ඇති බවයි පැවසෙන්නේ.



    https://www.facebook.com/SanathJayasuriya/
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    images
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ado man Sanath Jayasooriya kellek ekka sex fun ganna video eka baluwa ban. ithin dan me wage hamoma karanavane sex. awlakata thiyenne meka leak wechcha eka vitharai. ehemai kiyala e manussayawa asarana karanna ona na neda :)
    My Opinion
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ado man Sanath Jayasooriya kellek ekka sex fun ganna video eka baluwa ban. ithin dan me wage hamoma karanavane sex. awlakata thiyenne meka leak wechcha eka vitharai. ehemai kiyala e manussayawa asarana karanna ona na neda :)
    My Opinion

    That is true bro.. It is his personal life...

    Oya nuwara peththe emathiyek inne okkoma korala genita muthra karapu(ara profge research pothe thibune).. eka ithin unge dewalne..