ලීසිං_වැඩි_වීම
කල්බදු ක්‍රමයට අදාළව අයවැය මඟින් යෝජනා කළ ක්‍රමවේදය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.
වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු අතර අනුපාතය ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බවයි මුදල්...