බැංකු ණය පොලිය අඩු වෙනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    2014 බිස්නස් නය පොලිය තිබ්බේ 9%යි, ෆික්ස් ඩිපෝසිට් පොලිය 6% - 7%. . මහ බැංකුවට කෙලිය ගමන් බිස්නස් නය පොලිය 16.5% වුනා. . මටත් ලොකු පාඩුවක් වුනා ඔය කේස් එක නිසා. . ලීසින් පොලි අනුපාත 20% - 24%ට ගියා. .

    දියුනු රටවල නය පොලී අනුපාත ගොඩක් අඩුවෙන් තියෙන්නේ. . ලංකාවේ නය පොලී අනුපාත තනි ඉලක්කමට තියෙන එක ගොඩක් හොදයි. . වයාපාර දියුනු කරන්න, වයාපාර පටන්ගන්න ඒක ලොකු සහනයක්. .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    බන්දුලගේ නලල මලේ තනි ඉලක්කම , අනේ ඕක කිව්වේ 2500/- කතාව , මතක් වෙනකොට කේන්ති යනවා

    මට හිතුනා තනි ඉලක්කමෙන් කතාව කියද්දිම දේශපාලනේ ගාවගනීද දන්නෑ කියලා. . 10% අඩු පොලී අනුපාතයක් කියලා කියමුකෝ. .

    මන්නම් කියන්නේ වයාපාර බිහිකරන්න ඕනා පුලුවන් තරම්. . විරැකියාවත් නැතිවෙනවා. . රිජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩුකරන්න ඕනා. . රිජු බදු වැඩිකරන්න නම් වයාපාර දියුනුවෙන්නම ඕනා මොකද ලාබෙටනේ බද්ද වදින්නේ. . එහෙම කරාම බඩු මිලත් අඩුවෙනවා. . උදාහරන ඕනනම් දියුනුයි කියන රටවල් වලින් ගන්න. . පොලී නය අනුපාත 5%ට අඩුයි. . වක්‍ර බදු අඩුයි නැතිම තරම්. . රිජු බදු වැඩි 20% - 30%. . ඇත්තටම මිනිස්සු දියුනුවෙනවා දකින්න කැමතිනම් ඔය සිස්ටම් එක තමා හරියන්නේ. . දුප්පත් මිනිහටත් පට්ට සහනයක්. .
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    285
    134
    43

    පුද්ගලික ණය ගන්න ඉන්න අයට, නිවාස ණය ගන්න ඉන්න අයට සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    පුද්ගලික ණය ගන්න ඉන්න අයට, නිවාස ණය ගන්න ඉන්න අයට සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ehema aranchiyak tynwa bn hrytma danne na

    Rate අඩු වෙනව බන්.. දැන් banks වල සති දෙකකට සැරයක් විතර rates අඩු කරනව.. දැනටමත් Agriculture loans 10 න් පහලට ඇවිත් තියෙන්නෙ.. ඉස්සරහට 8 ට විතර යයි.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මට හිතුනා තනි ඉලක්කමෙන් කතාව කියද්දිම දේශපාලනේ ගාවගනීද දන්නෑ කියලා. . 10% අඩු පොලී අනුපාතයක් කියලා කියමුකෝ. .

    මන්නම් කියන්නේ වයාපාර බිහිකරන්න ඕනා පුලුවන් තරම්. . විරැකියාවත් නැතිවෙනවා. . රිජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩුකරන්න ඕනා. . රිජු බදු වැඩිකරන්න නම් වයාපාර දියුනුවෙන්නම ඕනා මොකද ලාබෙටනේ බද්ද වදින්නේ. . එහෙම කරාම බඩු මිලත් අඩුවෙනවා. . උදාහරන ඕනනම් දියුනුයි කියන රටවල් වලින් ගන්න. . පොලී නය අනුපාත 5%ට අඩුයි. . වක්‍ර බදු අඩුයි නැතිම තරම්. . රිජු බදු වැඩි 20% - 30%. . ඇත්තටම මිනිස්සු දියුනුවෙනවා දකින්න කැමතිනම් ඔය සිස්ටම් එක තමා හරියන්නේ. . දුප්පත් මිනිහටත් පට්ට සහනයක්. .

    So true..... mona ratak diyunu karannath business wadi wenna one.. specially production related businesses. more business, more jobs, more income etc, itin ekata lending rate eka awurudu 10k wath under 10% tiya ganna puluwannan hondai.. habai mala jarawa ratin gennalla wikunana business wala tax rate eak wadi karanna one.. nattan lending rates adu karapu eken ratata wena sete imports wadi wela set off wenawa..
     
    • Like
    Reactions: tha123

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Rate අඩු වෙනව බන්.. දැන් banks වල සති දෙකකට සැරයක් විතර rates අඩු කරනව.. දැනටමත් Agriculture loans 10 න් පහලට ඇවිත් තියෙන්නෙ.. ඉස්සරහට 8 ට විතර යයි.

    ow bn e kathawa hri danatama godak adu wela tynne
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල බල්ලනට මොකටද අඩු පොලියට ණය
    ඕකුන්ට ගොඩයන්න දෙන්න හොද නෑ
    ආයේ මහින්ද ගෝට හොරු වෙයි
    okunta hoda RANIL MA thama
     
    • Dislike
    Reactions: samsri

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පුද්ගලික ණය ගන්න ඉන්න අයට, නිවාස ණය ගන්න ඉන්න අයට සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    පුද්ගලික ණය ගන්න ඉන්න අයට, නිවාස ණය ගන්න ඉන්න අයට සහනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    රේට් අඩුවෙන එක පොදුවේ ඔක්කොටම බලපානවා. . අනුපාත වල පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් ඔක්කොම අඩුවෙනවා. .

    So true..... mona ratak diyunu karannath business wadi wenna one.. specially production related businesses. more business, more jobs, more income etc, itin ekata lending rate eka awurudu 10k wath under 10% tiya ganna puluwannan hondai.. habai mala jarawa ratin gennalla wikunana business wala tax rate eak wadi karanna one.. nattan lending rates adu karapu eken ratata wena sete imports wadi wela set off wenawa..

    ඔව් දැන්වත් ඕවා හැදුනොත් හොදයි. . නැත්තන් හැමදාම දුප්පත් රටක් කිය කිය අඩ අඩ හිටියැකි. .
    දැක්කොත් දකින්නේ විවසායක, පොසිටිව් තින්කින්, ආයෝජන පෝස්ට්. .
    ඒත් අපේ කට්ටිය බහුතරය බලන්නේ බැංකුවේ සල්ලි දාලා පොලියක් ගන්න විතරයි. .
     
    • Like
    Reactions: Sam Walton

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔවු අනිවාර්යෙන් තව අඩු වෙනවා
    දැනටත් හවුසින් 9.5යි නේද
    සේරම රේට් සින්ගල් ඩිජිට් එකකට ගේනව කියලනේ කියන්නෙ