TP-Link Archer C8 රවුටරේ SLT ADSL Connection එකට setup කර ගන්නේ කොහොමද?
SLT එකෙන් ඇහුවහම ඒ රවුටරේට Settings නැහැ කිව්වා..
SLT එකෙන් ඇහුවහම ඒ රවුටරේට Settings නැහැ කිව්වා..


oke rj11 port ekak na neda bun ? only a router not a adsl modem router ? ? rj11 port tiyenawanan qicksetup gihin pppoe select karala proceed karanna

ADSL support karanne na oya model ekata
ehemada? ADSL වලට සෙට් වෙන හොද Powerful Router model එකක් කියපංකෝ..Usersla 100කට වඩා ඉන්න තැනකට..