හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ
උදවු
උදවු
උදවු
උදවු
උදවු
තනි කාමරයක නැවතී ඉන්න මා හට පුටුවක් අවශ්‍ය කර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා උදේ සිට රෑ වන තුරු එලකිරියේ ලොග් වී සිටින අතර සතියේ දිනවල හවස සිට රෑ වන තුරුද එයමය.:confused: :rolleyes:
එමනිසා කොන්දට හොඳ, පාවිච්චි කර ඇත්නම් කමෙන්ට්ස් සමග පුටුවක්...