ස්වර්ණවාහිනියේ දැන් විමල් වීරවන්ශ....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්වර්ණවාහිනියේ දැන් විමල් වීරවන්ශ....

    :shocked:
    :shocked:
    :shocked:
    :shocked:
    :shocked:
    :shocked::shocked:
    :shocked:
    ස්වර්ණවාහිනියේ දැන් යනවා විමල් වීරවන්ශගේ සාකච්චාවක්. ප්‍රෙසෙන්ටර් කෙල්ල කොර කරනවනෙ බන් විමල්ව මාර විදියට:shocked:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පව් බන් මේවා දැක්කාම අක්කට දුකේ ඇති මල්ලි ගැන :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ නිවේදිකාවත් කවදාහරි දේශපාලනේ කරයි වත්ද? පොයින්ට් එකට කතා කරන්න පුලුවන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    poddak wath penne na ne ban.

    hqdefault.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol: ඇදගෙන නාන එක ගැනද කියන්නේ?

    කොහෙද බන් ඇදගෙන නෑවෙ? නියමෙට දුන්න කොරවෙන්න.. ගෑණිට චූ ගිහින් හිටියෙ