අපේකම ඕනෙවට වඩා තියාගෙන නටන්න ගියොත් අපිත් ගොඩේ ඉන්දියානු උන් වෙන්ව.. දැන් රටවල් ගොඩක් මද්යස්ථ වෙලා.. විශේෂයෙන් බටහිර රටවල්.. අපි උන්ට බැන බැන ඉන්නව.. යකෝ අපි තරම් වත් සම්පත් නැතුව උන් ඉස්සරහට යනවා.. අපි අපිම කොටගෙන තම එක තැන පල් වෙන්ව..උන්ගෙන් ගන්න තියන හොද දේවල් ගමු.. ඔය හිතන විදිහ එහම බොරු...