ඩිලීට් කරපු ත්‍රෙඩ් බලන්නේ මෙහෙමයි..............

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔය එක්කම අපිට මිස් වෙච්ච ත්‍රේඩ් වල ලින්ක් ටිකකුත් දාපිය..
    එක්ස්පොස් වෙච්චා එහෙම ඇතිනේ :D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒ කියන්නේ අපි බලන හැම රෙද්දම ගුගල් කාරයෝ තියාගෙන ඉන්නවද.යකෝ ගුගල් සවර් එකේ හැම දේම තියාගෙන ඉන්න මුන් පුදුම පොරවල් නේ

    :lol::lol::lol::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.