Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
:lol::lol: ආහ්..මේපැත්තෙනම් ඉන්නෙ සක්කොලයොම තමා.අපරාදෙ මට එන්න බැරි වුනානෙ සක්වල චාරිකාවෙ.:P:P
athula5
Post #9,475
Jul 16, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
මේකනම් සමහර විට වෙන්න පුළුවන් වැඩක් තමයි..ඒත් ඔරියන්තුමාටනම් බෑ:lol::lol:
athula5
Post #9,468
Jul 15, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
හීනෝන්මාදය
athula5
Post #9,467
Jul 15, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
:lol::lol: අපි ඇහුවයැ :lol::lol:
athula5
Post #9,466
Jul 15, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
"...දුන්න බව කියවෙන්නෙ..." කොහෙද..?
athula5
Post #9,435
Jul 13, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
:lol:දැන් ඔරියන්තුමාටම කිව්ව නේද රාවණා කියල කියන්නෙත්..?,මොකද හෙනම් අනියමාර්තෙ..? හරියටම මතක නැද්ද..?:D:D
athula5
Post #9,429
Jul 13, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
UK හන්දියේ තේ කඩේක කොත්තු දානවලු, පාර්ට්-ටයිම්
athula5
Post #9,421
Jul 12, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
http://vargapurnikava.blogspot.com/search/label/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%93%20%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA :confused::confused:මෙන්න ඔරියන්තුමාගෙ රාවණ විමානයක් ලංකාවෙ මේසන් බාසුන්නැහේ කෙනෙක් පෙන්ටගනේ පොලව යට තිබිල ගොඩ අරන්ලු..:eek::eek:
athula5
Post #9,415
Jul 12, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
අර ෆොටෝ එක ඇත්තද බොරුද කියල කිව්වේ නෑනේ..:no::no:
athula5
Post #9,413
Jul 12, 2012
Forum:
ElaKiri Talk!
යටි හිත!
ස්වයං යෝජනාවෙන් සහ චිත්ත රූප තාක්ෂණයෙන් ගොඩක් ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන්..ඇත්තටම අපේ යටිසිතට ලොකු ශක්තියක් තියනවා,සැබෑ ලෝකය තුල ක්‍රියාකාරී වෙන්න පුළුවන්.සාමාන්යෙන් පියවි සිහියෙන් අපි ඉදිද්දී අපි වැඩකරන්නෙ අපේ උඩු සිතත් එක්ක,සවීඥානයත් එක්ක.ඒක නිසා තමයි අපේ හිත නොසන්සුන් වගේ අපිට...
athula5
Post #41
Jul 10, 2012
Forum:
ElaKiri Talk!
සයිබීරියාවෙන් හමු වූ Alien Body එක බොරුවක්ද?
wenna puluwan
athula5
Post #11
Jul 10, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
:lol:මෙතන ලියනදේවල් දැකල සමහරවිට එන්න හිටි එව්නුත් එන්නෙ නැති වෙයි..:lol:
athula5
Post #9,390
Jul 10, 2012
Forum:
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
:oo::oo: හපොයි..රහතන්වහන්සෙට කර්මජ රෝගයක්ද..:confused::confused:
athula5
Post #4,197
Jul 6, 2012
Forum:
ElaKiri Talk!
නුතන බුදු පුතා සහ චිංචිමාණිකාව.....!!!
මේ බොරු වලට ඉස්සෙල්ලම අහුවෙලා යන්නෙ අපේ අසරණ උපාසකම්මලටික තමයි..ඉක්මනින්ම මානසික නිරෝගිතාවය වේවා කියලතමා ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ..:( :( :(
athula5
Post #18
Jul 6, 2012
Forum:
News
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
මිනිස්සුන්ට යම් යම් දේ තේරුම් කරල,හොඳ වැඩට යොමු කරල කරන්න පුළුවන් යහපත මම පිළිගන්නව,ඇත්තටම නිකං මිනිහෙක් තෙරුම්කරල දෙනවට වඩා,මිනිස්සු දෙවියො කියල හිතාගෙන ඉන්න කෙනෙක් ඇවිත් "මේවා කරන්න එපා, මේවා කරන්න" කියල කිව්වොත් මිනිස්සු ඒ කතාවල් අහයි තමයි..අන්න ඒ විදියට කරන්න පුළුවන් 100% ස්වභාවික පරිණාමයක්...
athula5
Post #9,326
Jul 6, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
හරි..පිටසක්වලයො එයි,,ඒක හරි කියමුකෝ,ඒත් ඔබතුමාගෙ තාක්ෂණික පරිනාමයනම් බයිලයක්..එහෙම කරන්න බෑ,, තාක්ෂණිකව නෙමේ,මිනිස්සු යහපතට යොදවල,පවින් වලක්වල,එයාලටම එයාලගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් ස්වභාවික පරිනාමයක්නම් වෙන්න පුළුවන්..
athula5
Post #9,322
Jul 6, 2012
Forum:
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
වහන්සෙ එර්දි
athula5
Post #4,182
Jul 4, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
ela :yes::yes::yes::yes:
athula5
Post #9,296
Jul 4, 2012
Forum:
ElaKiri Talk!
2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.
athula5
Post #9,273
Jul 2, 2012
Forum:
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
දමිත් අයියට අපිට කියන්න තිබ්බ සේරම බනටික දැන් කියල ඉවරයි..දැන් තවත් කියන්න දෙයක් නෑ..ඒකයි.. :). :)
athula5
Post #4,179
Jul 1, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom