ඔයා ඔය කියනවා වගේ බයක් ගැන නෙමේ මම මේ කියන්නෙ..ආශ්වාදය, ආදීනව,තුලින් නිස්සරණය කියන මාවතට පැමිණීලා සසර ගැන කලකිරීම කියන දේ ගැන මම කියන්නෙ..සසරෙ බියකරු බව තේරෙන්නනම් ඒක හොදට අත්විදලා තියෙන්න ඕනෙ ඒකට තමා ආශ්වාදය කිව්වෙ පස්සෙ ඒ අශ්වාදයේ විපාක දකින්න ඕනෙ ඒකට තමා ආදීනවය කියල කිව්වෙ..මේ දෙකෙන් ගැලවෙන්න...