මම කොලුකාරයෙක් නෙමේ,මගෙන් කව්රුවත් පරිස්සම් වෙන්න ඕනෙත් නෑ,මම පොන්නයෙකුත් නෙමේ..කව්රු මොනවා මං ගැන හිතුවත් මට කරන්න දේකුත් නෑ,
ඔරිය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක ඉන්න ජීවින් ටිකක් ගැනනේ,මං දන්න තරමින් බ්‍රහමයො ළමයි හදන්නෙ නෑ,ඒත් මිනිස්සුන්ට මේක ස්වභාවික දෙයක්,මිනිස්සු උනත් මේවගේ සීමාවක් තියෙන්න...