අනුරාධපුර අලුතෙන් හදන සඳහිරු සෑය ගැන උබලගෙ අදහස් දැනගන්න කැමතියි. මට හිතෙන විදියට මේ වෙනකොට ලංකවෙ අලුතෙන් හදපු ගොඩක් පිලිම වහන්සේලා සහ තවත් ඒ වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන ආකර්ශනයට වඩා අපේ අනුරාධපුරේ තියන රුවන්වැලි සෑය වගේ දේවල් වලට තියන පූජනීයත්වය ගොඩක් ඉහලයි වගේම ඒවා අසමසමයි. මට නිකමට...