ebay selling help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    මම ebay selling පටන් ගන්න කියල බැලුවෙ. මට තියන ප්‍රදානම ප්‍රශ්න තමා
    1. පේපැල් වලින් සල්ලි ගන්න විදියට හදා ගන්නෙ කොහොමද ? :baffled:
    2. ශිපින් කරන්න ලේසිම සහ අවම ගාස්තු තියන විදිය මොකක්ද ? :yes:

    තවත් අයට වැදගත් වෙයි කියල හිතනව මේක :dull:
     
  • May 21, 2011
    297
    41
    28
    ඕවා කරන්න අමාරුයි බන්. විකුණන්නේ මොනාද ඇහුවම එකෙක්වත් කියන්නේ නැහැ. ඔක්කොම කියන්නේ අපිට හොයා ගන්න කියලා. තැපැල් කන්තෝරු ගානේ බඩ ගාන්නයි ඕවා කරන්න කාටද බන් වෙලාවක් තියෙන්නෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    පොඩි නිළමෙ;18934992 said:
    ඕවා කරන්න අමාරුයි බන්. විකුණන්නේ මොනාද ඇහුවම එකෙක්වත් කියන්නේ නැහැ. ඔක්කොම කියන්නේ අපිට හොයා ගන්න කියලා. තැපැල් කන්තෝරු ගානේ බඩ ගාන්නයි ඕවා කරන්න කාටද බන් වෙලාවක් තියෙන්නෙ?

    විකුනන දේවල් නම් මම අහන්නෙ නෑ. මට දැනගන්න ඕනෙ සල්ලි ගන්න විදියයි ශිපින් කරන එක ගැනයි විතරයි :baffled:
     
  • May 21, 2011
    297
    41
    28
    විකුනන දේවල් නම් මම අහන්නෙ නෑ. මට දැනගන්න ඕනෙ සල්ලි ගන්න විදියයි ශිපින් කරන එක ගැනයි විතරයි :baffled:
    සල්ලි ගන්න මැලේසියන් විදිහට හදපු පේපල් එකක් ඕන
    ශිපින් කරන්න ලේසිම විදිහක් නැහැ බන්, එතනට ගිහින් එයාමේල් දාපන්

    හැමදාම තැපැල් කන්තෝරුවෙ යන්න ගියාම එපා වෙනවා බන්. ඕවා මාර මහන්සි වැඩ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි නිළමෙ;18935058 said:
    සල්ලි ගන්න මැලේසියන් විදිහට හදපු පේපල් එකක් ඕන
    ශිපින් කරන්න ලේසිම විදිහක් නැහැ බන්, එතනට ගිහින් එයාමේල් දාපන්

    හැමදාම තැපැල් කන්තෝරුවෙ යන්න ගියාම එපා වෙනවා බන්. ඕවා මාර මහන්සි වැඩ

    nodakin mu wage gam paluwek....hamadama kanthoru yanatharan business thiyenawanam marune oyi :dull::dull:
     
  • May 21, 2011
    297
    41
    28
    උදව් කලාම රෙප් කපන පොන්නයෝ මේකේ ඉන්නේ :oo:
    KMkEIUR.png

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump..

    මමත් හෙට අනිද්දා ගිහින් පොස්ට් ඔෆිස් එකෙන් අහන්න ඉන්නේ ශිපින්ග් ගැන...මට නම් දැනට පේපැල් මැලේෂියන් එකවුන්ට් එකක් තියෙනවා..මම දැනට අයිටම්ස් දෙකක් dropshipping නම් කරා..එකක සත ගානක ලාබයක් අව අනික් එකේ ඩොලර් දෙකක් විතර පාඩු වුනා මගේ අත්වැරැද්දක් නිසා :rofl: වැඩේ කරගෙන යන්න බැරිවුනා වෙලාවක් නැති නිසා

    උඹ බය නැතුව බැහැපන් මචන්...වතුරට බැස්සම නිකන්ම පීනන්න පුරුදුවෙන්න පුළුවන් වෙයි :) හැබැයි කොච්චර වැරදුනත් ගේම අතාරින්න නම් එපා කොල්ලෝ..උඹට ජය..

    මමත් ළඟදීම බහිනවා වැඩේට...උඹව අප්ඩේට් කරන්නම්කො.. :)
     
    • Like
    Reactions: speedmalli

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    math bahinna inne.dn malaysian paypal kelawanawa kiyala kathawak yanawa. pilipin singpore danne na.ane manda bn.pinalama balanda one qath wage.