Mitsubishi Outlander 2007
Toyota Rav4 2007
Honda Crv 2007
SUV එකක් "මයි" ඕන කරන්නෙ ඔන්න. :P:P
මගේ බජට් එකට හරියන්නෙ මේ සෙට් එකෙන් එකක් වගේ මචන් (4M max).:rolleyes:
පාවිච්චි කරන අය ඉන්නවද? පොඩි හෙලුප් එකක් දෙන්න. ගුණ දොස්, තෙල් කෙරුවාව (ඒ තරම් වැදගත් නැත කොහොමත් ටිකනෙ කරන්නෙ :rofl: ), , එකී...