මේ අහපල්ලකෝ..........

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    අනුරාධපුර අලුතෙන් හදන සඳහිරු සෑය ගැන උබලගෙ අදහස් දැනගන්න කැමතියි. මට හිතෙන විදියට මේ වෙනකොට ලංකවෙ අලුතෙන් හදපු ගොඩක් පිලිම වහන්සේලා සහ තවත් ඒ වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන ආකර්ශනයට වඩා අපේ අනුරාධපුරේ තියන රුවන්වැලි සෑය වගේ දේවල් වලට තියන පූජනීයත්වය ගොඩක් ඉහලයි වගේම ඒවා අසමසමයි. මට නිකමට හිතෙනවා ඒ ගඩොල් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න තිබුන නේද කියල. අනිත් එක ඒ සෑය හදන අරමුණ විදියට පැහැදිලි කරන්නෙ යුද්ධය හෝ රණවිරුවන් සිහිපත් කිරීම වගේ එකක්. ඒකද මේ පූජනීය දේකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන කියන ප්‍රශ්නෙ තමයි මට තියෙන්නෙ. සංවාදයට විවෘත්තයි......දේශපාලනේ ගාවගත්තෙ නැත්තන් ගොඩක් වටිනව මං හිතන්නෙ.:yes::yes:;)
     
    අටමස්ථානය කියන්නෙ ඒක නිර්මාණ සැලසුම් කරලා ඒ කාලේ රජවරුන්ට උපදෙස් දුන්න රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයක්. බුදු වරයෙකුට හැර අන් කෙනෙකුට ඒ අධිෂ්ඨානය වෙනස් කරන්න බෑ. සොබාදහම ඊට එරෙහි වෙනවා. ඒක ලෝකෙ ධර්මතාවය. ඒ ගැන නොහිතා ඕක හදන්න අනුග්‍රහය දක්වපු අයට බලය නැති වුණේ, ඒ වගේ සීන් එකක් නිසා. ඕක හදල ඉවර කරන්න නම් හම්බු වෙන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20131770 said:

    :shocked::shocked: එහෙනං එකද මේ ඔක්කොටම හේතුව :eek:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    ඉදිරියේ රාළ;20131770 said:
    අටමස්ථානය කියන්නෙ ඒක නිර්මාණ සැලසුම් කරලා ඒ කාලේ රජවරුන්ට උපදෙස් දුන්න රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයක්. බුදු වරයෙකුට හැර අන් කෙනෙකුට ඒ අධිෂ්ඨානය වෙනස් කරන්න බෑ. සොබාදහම ඊට එරෙහි වෙනවා. ඒක ලෝකෙ ධර්මතාවය. ඒ ගැන නොහිතා ඕක හදන්න අනුග්‍රහය දක්වපු අයට බලය නැති වුණේ, ඒ වගේ සීන් එකක් නිසා. ඕක හදල ඉවර කරන්න නම් හම්බු වෙන්නෙ නෑ.

    මට හිතෙන විදියට මේක යුගයේ අවශ්යතවයක් නෙවෙයි. බෞද්ධයො විදියයට මීට වඩ පුළුල් විදියට දේවල් දිහ බලන්න ඔනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20131807 said:
    ඒක එහෙමයි කියල මව්බිමේද කොහෙද ලිපියක් ගියා. තව මහාචාර්ය කෙනෙක් පෝයටත් ඇවිල්ලා කිව්ව.
    බොරු කතා බන්. ඔහොම වෙනවනං මොනා කරන්න බැරිද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොනව උනත් ඔය වගේ දේකට සහබාගි වෙන එක ලොකු පින් අතේ වැඩක් හොදද නරකද කියල බල බල ඉන්නේ නැතුව වැලි කැටෙකින් හරි ඒක හ්දන්න උදව් වෙයල්ල.. අපි නම් ගිහින් උඩට ගල් ඇද්දා පුලුවන් විඩිහට
     
    ඕක අද ඊයේ විතරක් නෙවෙයි, රජ කාලේ ඉඳල වුණ සීන් එකක්. රජවරු හිතුවක්කාරේට සෑය වල් හදන්න පටං අරන් ඉවර කර ගන්න බැරුව ගිහින් තිබිල තියෙනවා. ඒ හා සමාන සිද්ධියක්ලු මේකත්, එහෙමයි අර ලිපියෙනුත්, මහාචාර්යත් විස්තර කළේ.

    ඉති, ඕක බොරු නම්, ඉතිහාසෙත් බොරු වෙන්න ඕනා.
     
    මාත් හුඹස් මැටි එකතු කොරලා වේලලා හලලා ගෙනිහින් දෙන්න ලෑස්ති වෙලා හිටියා. ඒත් මක් කොරලවත් ගෙනිහින් දෙන්න බැරි වුණා. :rolleyes::confused::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20131856 said:
    ඕක අද ඊයේ විතරක් නෙවෙයි, රජ කාලේ ඉඳල වුණ සීන් එකක්. රජවරු හිතුවක්කාරේට සෑය වල් හදන්න පටං අරන් ඉවර කර ගන්න බැරුව ගිහින් තිබිල තියෙනවා. ඒ හා සමාන සිද්ධියක්ලු මේකත්, එහෙමයි අර ලිපියෙනුත්, මහාචාර්යත් විස්තර කළේ.

    ඉති, ඕක බොරු නම්, ඉතිහාසෙත් බොරු වෙන්න ඕනා.
    සෑයක් කියන්නෙ කොහොමත් අවුරුද්දෙන් දෙකෙන් හදන්න පුළුවන් දෙයක් නෙවේ බන්. එක රජෙක්ට ඉවර කරගන්න බැරි වෙන එක පුදුමයක් නෙවේ.

    සෑයක් හදපු හින්ද රජ කෙනෙක්ට රජකම නැති උනා කියල නං මම අහල නෑ ඉතිහාසේ
     
    මොනව උනත් ඔය වගේ දේකට සහබාගි වෙන එක ලොකු පින් අතේ වැඩක් හොදද නරකද කියල බල බල ඉන්නේ නැතුව වැලි කැටෙකින් හරි ඒක හ්දන්න උදව් වෙයල්ල.. අපි නම් ගිහින් උඩට ගල් ඇද්දා පුලුවන් විඩිහට

    ඔතන හුදෙක්ම පිනට එහා ගිය කතන්දරයක් තියෙනවා. අටමස්ථානය කියන්නෙ මහ රහතන් වහන්සේලා සීමා කරලා අධිෂ්ඨාන බල පිහිටවපු තැනක්. ඒ සීමාවට පිටින් ඕන දෙයක් කළාට කමක් නෑ පින් ලැබෙයි. ඒත් රහත් අධිෂ්ඨානයට අභියෝග වෙන දෙවල් වලට අත ගැසීම පිනක්ද මන්දා ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුත් එකතු වලා කරන පින් කම් වලට අකුල් හෙලන්ඩ එපා. අඩුමගානෙ සාදු හරි කියල දායක වෙන්ඩ , නිකන් පව් රැස් කර ගන්ඩ එපා.
     
    සෑයක් කියන්නෙ කොහොමත් අවුරුද්දෙන් දෙකෙන් හදන්න පුළුවන් දෙයක් නෙවේ බන්. එක රජෙක්ට ඉවර කරගන්න බැරි වෙන එක පුදුමයක් නෙවේ.

    සෑයක් හදපු හින්ද රජ කෙනෙක්ට රජකම නැති උනා කියල නං මම අහල නෑ ඉතිහාසේ

    මාත් ඉතිහාස පොත්වල එහෙම රජෙක්ගෙ නමක් කියවල නෑ. ඒත් මොකක් හරි ටීවී එකේ වැඩසටහනක දැනට පූජාභූමි සීමාවෙ ඉවර කරගන්න/අංගසම්පූර්ණ කරන්න බැරුව තියෙන චෛත්‍ය සෑයවල් ගැන සාකච්ඡාවකදි ඔහොම සීන් එකක් වුණ එක රජෙක්ගෙ නමක් ගැන කියවුණා. ඕක ශුවර් එකට යූටියුබ් එකේ ඇති. හෙව්වොත් හම්බු වෙයි. මට ඒක ලාවට මතක තිබුණ හිංදයි මම ඔය කතන්දරේ දැම්මේ.
     
    කවුරුත් එකතු වලා කරන පින් කම් වලට අකුල් හෙලන්ඩ එපා. අඩුමගානෙ සාදු හරි කියල දායක වෙන්ඩ , නිකන් පව් රැස් කර ගන්ඩ එපා.

    අර කවුද බමුණෙක් මෝඩ කමට පින් තකා රහතන් වහන්සේලාට අසූචි දානයක් සඳහා ආරාධනා කළා ලු නේ.

    ඒ නිසා පිනුත් මොළේ කල්පනා කරල කරන්න ඕනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131892 said:

    ඔතන හුදෙක්ම පිනට එහා ගිය කතන්දරයක් තියෙනවා. අටමස්ථානය කියන්නෙ මහ රහතන් වහන්සේලා සීමා කරලා අධිෂ්ඨාන බල පිහිටවපු තැනක්. ඒ සීමාවට පිටින් ඕන දෙයක් කළාට කමක් නෑ පින් ලැබෙයි. ඒත් රහත් අධිෂ්ඨානයට අභියෝග වෙන දෙවල් වලට අත ගැසීම පිනක්ද මන්දා ?
    රහතුන් වහන්සේලා කැපවුනේ බුද්ධ ධර්මය ස්තාපනය කරන්ඩ , එහෙම ඒකට සහය වෙන කිසිම දෙයක් අකැප නැ, අනික රහතන් වහන්සේලා කාටවත් සාප කරන්නෙ නැ නිකන් වැරදි අර්ත කතන දීල පව් පුරො ගන්ඩ එපා යාලුව, කවුරුවත් පෙර වැඩ සිටපු රහතන් වහන්සේලාට අභියොග කරන්නෙ නැ, නිකන් බහුබූත ඔලුවෙ පුරොගෙන නියම බුදු දහම දන්නෙ නැතුව මෙහෙම බමුනු මත සමාජ ගත කරල පව් පුරො ගන්ඩ එපා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉදිරියේ රාළ;20131892 said:

    ඔතන හුදෙක්ම පිනට එහා ගිය කතන්දරයක් තියෙනවා. අටමස්ථානය කියන්නෙ මහ රහතන් වහන්සේලා සීමා කරලා අධිෂ්ඨාන බල පිහිටවපු තැනක්. ඒ සීමාවට පිටින් ඕන දෙයක් කළාට කමක් නෑ පින් ලැබෙයි. ඒත් රහත් අධිෂ්ඨානයට අභියෝග වෙන දෙවල් වලට අත ගැසීම පිනක්ද මන්දා ?

    adishtana karala tiyenawda kiyala nam api danne na machan ea kisima dekata abiyoga kalet na

    api kale සෑයක් hadana galakin hari udaw wechha eka witarai ...

    atamastanayak hadana adhistana kalata mama hitanne na ita eha eka saayak wat hadana bari wenna kiyala adishtaana karana athi kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20131910 said:

    අර කවුද බමුණෙක් මෝඩ කමට පින් තකා රහතන් වහන්සේලාට අසූචි දානයක් සඳහා ආරාධනා කළා ලු නේ.

    ඒ නිසා පිනුත් මොළේ කල්පනා කරල කරන්න ඕනා.
    මට නම් පේන්නෙ යාලුව ඒ මොඩ බමුනන්ගෙන් පැවත් එන අය වෙන්ඩ ඔනෙ මේ මහා පිනෙන් හිත් සතුටු නොකරගෙන පව් පුරො ගන්නෙ,
     
    රහතුන් වහන්සේලා කැපවුනේ බුද්ධ ධර්මය ස්තාපනය කරන්ඩ , එහෙම ඒකට සහය වෙන කිසිම දෙයක් අකැප නැ, අනික රහතන් වහන්සේලා කාටවත් සාප කරන්නෙ නැ නිකන් වැරදි අර්ත කතන දීල පව් පුරො ගන්ඩ එපා යාලුව, කවුරුවත් පෙර වැඩ සිටපු රහතන් වහන්සේලාට අභියොග කරන්නෙ නැ, නිකන් බහුබූත ඔලුවෙ පුරොගෙන නියම බුදු දහම දන්නෙ නැතුව මෙහෙම බමුනු මත සමාජ ගත කරල පව් පුරො ගන්ඩ එපා.

    රහතන් වහන්සේලා කොහොමත් සාප කරන්නෙ නෑනෙ. ඒනිසා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. නමුත් ඒ නික්ලේෂී උතුමෝ අධිෂ්ඨාන කළා නම් මේ සීමා බිම අටමස්ථානය ලෙසටම ගෞතම බුදු සසුන පවතින තුරු පැවතේවා කියල, ඒකට අභියෝග කරන්න ගිහි අපිට තියා සක්කරයට වත් පුළුවන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    adishtana karala tiyenawda kiyala nam api danne na machan ea kisima dekata abiyoga kalet na

    api kale සෑයක් hadana galakin hari udaw wechha eka witarai ...

    atamastanayak hadana adhistana kalata mama hitanne na ita eha eka saayak wat hadana bari wenna kiyala adishtaana karana athi kiyala
    :yes::yes: ඔව බමුනු මත මචන් උන් වහන්සේලා එක සෑයක් නෙමේ සෑයක් දහසක් සෑදේවා වගේම ලක්ශ කොටි ගානක් නිවන් දකීවා කියල පාර්තනා කරන්ඩ ඇති. රහතන් වහන්සේලාගෙ ගුනය නොදන්න අය කියන බමුනු මත ඔලුවටවත් ගන්ඩ එපා ඔව මහ පව්.