මචං ජූනි මාසෙ දිහාට සිංගා ගිහින් එන්න බැලුවේ, හොටෙල්,එයාර් ටිකට්ස් බුක් කරා,නයිට් 3යි දවස් 4යි,දැන් එහෙ ගිහින් බලන්න ඕන තැන් වල ටිකට්ස් තමයි බුක් කරගන්න ඕන, සෙන්තොසා island එකේ බලන්න හොඳ දේවල් මොනවද :confused: යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇරෙන්න, යුනිවර්සල් එකට දවසක්ම දාගන්නවා, යුනිවර්සල් එකේ ටිකට්...