Tigers Eye Gem මැණික් වැඩ්ඩෝ එන්න
මේක ගැන වැඩිදුර දන්න අය කවුද ඉන්නෙ? මේක බ්රේස්ලට් චේන් දාන අය එහෙම, ෆේක් ඒවා තියෙනවද? කහ,gold,බ්රවුන්,රතු පාට තියෙනවා, මට ඔරිජිනල් බ්රේස්ලට් එක ගන්න ඕන, දන්න අය පොඩි සප් එකක් දීගෙන යන්න, ෆේක් ඒවා තියෙනවා නම් ඒඅවා අදුනගන්න විදිය එහෙම, ෆේස්බුක් එකේ සෙල් කරන අය ඉන්නවා, ප්රයිස් වැඩිය්, අනික ඔරිජිනල් ඒවද සින්තටික් ඒවද කියල හරියටම ශුවර් නෑ

man hithuwe oka ona ekekta dammata aulak na kiyala, uba aththatama hithanawada mewa dana eken effect ekak thiyenawa kiyala?
to be honest kiyapan, uba mewa danawada?