2018 Vehicle tax increase?

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
සිංහලු, ආයෙමත් වාහන ටැක්ස් වැඩි වෙනවා කියලා කතාවක් යනවා නේ? කවුරුහරි පින්වතෙක් ඉන්නවද ඒ ගැන අදහසක් තියෙන? :confused::angry::baffled::oo::dull:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අනිත් වාහන වල tax වැඩි කරලා මිනිස්සුන්ව අර ඉන්දියාවෙ Bajaj QUTE මාරක ලඩිය ගන්න දක්කනවා. ඕක තමයි වෙන්නේ
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    අනිත් වාහන වල tax වැඩි කරලා මිනිස්සුන්ව අර ඉන්දියාවෙ Bajaj QUTE මාරක ලඩිය ගන්න දක්කනවා. ඕක තමයි වෙන්නේ

    ow bn aye wadi wena seen ekak tynwa

    wadi wenne kohomada kiyala idea ekak nadda machan?
    redda munta hena gahanna epai :sorry:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Koheda ban naththe dan yanne eawane swift, wagonr, chr,audi civic...:rofl:
    owa ekkama alto, normal wagon r wage podi podi batto tikatath kelawila yawi ban, mama hithanne na mun turbo witharak allala tax eka gahawi kiyala, UK wahana awa ne giya para ambanaka
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1000 cc adu karanwalu adu karala aue wedi karana katahwakuth tiyee. den tiyena price ekatah wada