1. HSW

    ඉල ඇදුනා මේක කියවලාම.

    :lol: :lol: :lol:
  2. HSW

    Fitness Machine help

    Elliptical Trainer එකක් බලන්න. ඒකෙනුත් Treadmill එහෙකට කිට්ටු කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා කියලයි කියන්නෙ. treadmill එකක ව්‍යායාම කරද්දි කකුල උස්සල තියන හින්ද සන්ධි වලට impact එකක් එනවා. Elliptical Trainer එකේදි කකුල් හැම තිස්සෙම පැඩල් එක එක්කම චලනය වෙන හින්ද joints වලට low impact එකක් එන්නෙ...
  3. HSW

    මෙචච්ර කරලත් ඡන්ද 2500 ක් වත් නෑ නේද

    මම fb පාවිච්චියක් නෑ. ඔය කියන මනුස්සයගෙ නම දැක්කෙ එළකිරි එකේ විතරයි. ඇඩ් එකක්වත් දැක්කෙ නෑ. අදටත් රූපයක්වත් දැකලා නෑ. fb එක ඇතුලෙ hype උනාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑනෙ.
  4. HSW

    අධිනීතිඥ

    තවම ඇති නේද? එතැනින් එහාට ඒ ගැන මොකුත් media වල ගියේ නෑනෙ.
  5. HSW

    Menna niyama hamuduru waru

    TFS
  6. HSW

    අධිනීතිඥ

    නීතිපති දෙපාර්තමේන්තුවෙ සහරාන්ලගෙ files යට ගහන් හිටපු අධිනීතිඥයත් ලාබාල පෙනුමක් තියෙන කොල්ලෙක්.
  7. HSW

    මානසික ගැටළුවක් හෙල්ප්

    අපි වැඩ කරන්නෙ reward එකක් බලාපොරොත්තුවෙන්. වැඩේ ඉවර උනහම තෘප්තියක් දැනෙන්නෙ dopamine කියන හෝමෝනය ස්‍රාවය වෙන හින්දා. පාඩම් වැඩ, රාජකාරි වැඩ වගේ කම්මැලි වැඩක් කරන වෙලාවට වඩා film බලන, ගේම් ගහන වගේ දේවල් කරද්දි dopamine ස්‍රාවය වෙනවා වැඩියි. porn බලන, ස්වයං වින්දනය කරන වෙලාවට dopamine ස්‍රාවය...
  8. HSW

    GTA V ONLINE

    Late reply. Casino games ලංකාවට තහනම්. ඒ හින්දා play කරන්න ගිහාම available නෑ කියල message එකක් එනවා. chips ගන්නත් බැරිද කියල මතක නෑ. daily visitor bonus එකට දෙන chips ටිකනම් ගන්න පුළුවන්. vpn එකක් හරහා log වෙලා casino games play කරන්න, chips ගන්න පුළුවන්.
  9. HSW

    සුවිශේෂී චරිතයක් වූ රනිල්

    සුවසැරිය රනිල් කරපු එකක් නෙවේ. ඉන්දියාවෙ අගමැති ලංකාවට ආව වෙලාවෙ ඉන්දියාවෙන් ලංකාවට ආධාරයක් දෙන්න කැමැතියි කියල, ඒකට හොඳ යෝජනා ඉදිරිපත් කරන්න කියල මන්ත්‍රීවරුන්ට කිව්වහම හර්ෂ ද සිල්වා ඉදිරිපත් කරපු යෝජනාව තමා තේරුනේ. ඒක තමා සුවසැරිය. ඒකෙ credit එක යන්න ඕනෙ හර්ෂ ද සිල්වාට.
  10. HSW

    Police rescued Chinese kid from human trafficker

    පොඩි එකාගෙ අත නිල් වෙලා...
  11. HSW

    Cactus, Succulents පතොක් හදන ගැන්සිය

    Succulent plants හදන්න try එකක් දෙනවා. ආසාවට දැකලා ගෙනාපු පැල එළිය මදි වෙලා, වතුර වැඩි වෙලා, සත්තු කාලා මැරුණා. දැන් කොල කීපයක් propagate වෙන්න දාලා තියෙන්නෙ.
  12. HSW

    කුණු වතුර යවන ගැටළුව

    අපේ වෙනම වලක් කපල කොන්ක්‍රීට් කැට දාල කොන්ක්‍රීට් පියනකින් වහල තියෙන්නෙ. සින්ක් වල වතුර යන්නයි, බාත්රූම් එකේ වතුර යන්නයි ඒ වගේ වලවල් දෙකක් තියෙනවා. උතුරන්නෙ නෑ. ටොයිලට් වලට සෙට් කරන්න යන්න එපා. බට දිගේ අනික් පැත්තට වලේ ගඳ, ගෑස් එහෙම ගේ ඇතුලට එයි. ටොයිලට් බට මහතට දාලා water seal තියල තියෙන්නෙ...
  13. HSW

    Questions වතුරේ තියෙන නයිට්‍රේට්

    Aquarium Test kits ගන්න තියෙනවා. PH කඩදාසි වගේ strips තියෙනවා. තව liquid එකක් තියෙනවා. liquid එකෙන් මනින එක තමා වැඩිය නිවැරදි කියන්නෙ. https://www.daraz.lk/products/aquarium-test-water-quality-test-accuracy-nitrate-ion-chloride-ion-goldfish-fish-culture-fish-tank-testing-aquaculture-i100255081.html
  14. HSW

    මේක ransomware එකක්ද, නැත්තන් worm එකක්ද?

    ඕක නම් මොකක්ද දන්නෙ නෑ. ඉන්දියන් කාරයො ඔය වගේ messages එවල සුද්දන්ව රවට්ටල සල්ලි ගන්න scams නම් තියෙනවා.
  15. HSW

    Noise Cancelling Headphone - ANKER Life Q20 Review

    Music සද්දෙ වැඩියි. හිමින් කතා කරන හින්ද කියන ඒවා ඇහෙන්නෙ නෑ.

    No contents