1. HSW

    මාලු ටැන්කියෙ දියසෙවල 🤔🤔

    දියසෙවල කියල අදහස් කළේ මොනවාද? Hair algae, සයනොබැක්ටීරියා වගේ වටේට බැඳෙන එව්වා නම්, ඒවා කන සත්තු දාන්න පුළුවන්. ගොළුබෙල්ලෝ, ඉස්සො වගේ සත්තු ඒවා කනවා. මගෙ planted tank එහෙක සයනොබැක්ටීරියා සෙවල බැඳෙන්න අරන් මොකුත් කළාට හරි ගියේ නෑ ගොළුබෙල්ලො දානකම්. උන් දැම්මට පස්සෙ දැන් ටැංකියෙ වීදුරුවත් පිහින්න...
  2. HSW

    Room Temperature Super Conductor - ලංකාවෙ වැඩ්ඩෙක් තමා හොයාගෙන

    සුපිරි සන්නායක නම් රත් වෙන්න බෑනෙ. Cool කරන්නෙ රත් වෙන හින්ද නෙවේ. අදාල Material එක සුපිරි සන්නායකයක් විදියට වැඩ කරන්න සම්මත තත්ත්ව ඕනෙ. මෙච්චර කල් හොයාන තිබ්බ materials සුපිරි සන්නායක වෙන්න අඩු උෂ්ණත්ව ඕනෙ. ඒ threshold එකට වඩා උෂ්ණත්වය අඩු නම් සුපිරි සන්නායක විදියට වැඩ කරනවා, වැඩි නම් සුපිරි...
  3. HSW

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    වළක්වා ගන්න හැකියාව තියෙද්දි ජීවිත හානි දේපල හානි වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්න එක වරදක්. ඒකට විරුද්ධව සිවිල් නඩුවක් දාල වන්දි ගන්න පුළුවන්. ඒකට ඕන කරන නීති ලංකාවෙ තියෙනවා. ඇත්තටම ගේ කඩන් වැටුනෙ විනාඩි 10ක් ඇතුලත නම් ඕන කෙනෙක් බලන්නෙ තමන්ගෙ පණ බේරන් දුවන්න. එතකොට වෙන කාවවත් ගැන මතක් වෙන්නෙ නෑ. ඒත් මේ...
  4. HSW

    බ්ලු_ෆිල්ම්ස්

    Watch this
  5. HSW

    Exam Help

    Open එකේ වයස සීමාව 35 වගේ මතක. Foreign Service exam කියල google කරහම ගැසට් එක හොයාගන්න පුළුවන්. ඒකෙ විස්තර තියෙනවා.
  6. HSW

    watch-dogs-2 free on epic games

    Thank you...
  7. HSW

    The Batman

    TFS
  8. HSW

    lottery එකක් ඇදුනොත් ?

    කවුරුත් දැනගන්නෙ නැතිව ගන්න අමාරුයි. දන්න විදියට ටිකට් එක විකුණපු අළෙවි නියෝජිතයාටත් තෑග්ගක් හම්බවෙනවා. එතකොට මිනිහා දැනගන්නවා කාටද දිනුම ඇදුනෙ කියලා. අපේ පැත්තෙ ලක්ෂ ගණන් වල ඉඳලා කෝටි ගණන් වෙනකම් ටිකට් ඇඳුනු හැමෝ ම ගැන පළාතම දැනගත්තා ටික කාලයක් යද්දි. කෝටි ගානක් වැටුනොත් ඒකෙන් ලක්ෂයක් දෙකක්...
  9. HSW

    මංගල දිනයට වෙනසක්...

    මේ කියන්නෙ wedding cake, thank you card දෙනවා වගේ එන මිනිස්සුන්ට පැළයක් තෑගි දෙන්න කියලා.
  10. HSW

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    ඔතන තියරිය මේකයි, යකැඳුරා බන්ධනයක් කරලා නූලක් හරි කෙන්දක් හරි දේකින් අමනුෂ්‍යයාව අල්ලගන්නවා. ඒ බන්ධනය බෝතලයකට දානවා. බෝතලය කැඩෙන්නෙ නැතිව තියන්න ඕනෙ. බෝතලේ ආරක්ෂාවට තමා කොන්ක්‍රීට් දාන්නෙ. ඉස්සර කාලෙ ඒ වගේ කුප්පි බැමි අස්සට දාලා බදාම දැම්මලු, ගස් බෙන අස්සට දැම්මලු. අද කාලෙ ඒ වෙනුවට කොන්ක්‍රීට්...
  11. HSW

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    කරදරකාරයින්ට කරන්න ඕන මොනවද කියලා ආටානාටිය සූත්‍රයේ කියලා තියෙනවා... පොඩ්ඩක් ඒ ගැනත් බලන්න. https://si.wikipedia.org/wiki/ආටානාටිය_සූත්‍රය මම කොහෙදි හරි කියවලා තියෙනවා ගඟේ මූදේ දාන එක අවදානම් වැඩියි කියලා. මොකද වතුර පාරට කැඩෙන්න ඉඩ තියෙන හින්දා.
  12. HSW

    Ho Gana Pokuna film needed

    Thank you! Download කරගත්තා...
  13. HSW

    ලස්‌සන මෘගයකු වූ කෲර ගැහැණිය...

    උපන් අවුරුද්ද 1923....

    No contents