ගෙවන්න ගන්නවනම් අබාන්ස් ඇර වෙන විකල්පයක් නෑ.
අබාන්ස් එකේ වොරන්ටි කාලෙ repair එකක් කරගන්න ගිහින් එපා උනා. Laptop එකේ හාඩ් එක සවුත්තු වෙලා ඒක මාරු කර ගන්න දුන්නහම ආපහු දුන්නේ මාසයක් විතර ගියාට පස්සේ.
පස්සෙ වෙන Laptop එහෙක display case එකක් ඇවිත් හදාගන්න අබාන්ස් එකට ගිහාම උන්ගෙන් ඇහුවා repair වලට...