PC වලට ආවෙ 2015 දි.
මම අරගෙන දැන් ගොඩක් කල්. ගත්ත දවසෙ ඉඳලම හැම activity එකටම players ල ඕන තරම් set වෙනවා. reddit එකෙත් daily updates දාන community එකක් ඉන්නවා.
Rockstar එකෙන් තවම update කරනවා game එක. Diamond Casino content update එක ආවා 2019 දි. Gerald's Last Play missions ටික release උනේ...