සින්නක්කර ඔප්පුව.
විකුණුම්කරය, තෑගි ඔප්පුව, බදු ඔප්පුව, etc.. ඔප්පු වර්ග තියෙනවා. සින්නක්කරව දේපල පවරද්දි ගැණුම්කරුවන්, විකිණුම්කරුවන්, නොතාරිස්වරයාගෙ විස්තර, ගාස්තු වගේ දේවල් තව ඉඩමෙ පිහිටීම පැහැදිලි කරන උප ලේඛන වගේ දේවල් ඇතුල් කරලා ලියල අත්සන් කරන ඔප්පුව තමා විකිණුම්කරය (Deed of transfer) කියන්නෙ.