එහෙම අවුලක් නැහැ මචෝ. අපේ අක්කගේ පොඩි උන්ටික ඕකේ බඩ පිලුම් ගහනවා. දුවගෙන ඇවිත් පනිනවා. කිසි අවුලක් නැහැ දැන් ගත්තා වගේ තියනවා
ඕඩර් එක දාලත් සති තුනක් වගේ යනවා කිව්වා ගෙනත් දෙන්න.
මට අව්ල තිබ්බේ මචන් ඔව්වගේ ඇතුලේ ස්ට්‍රක්චර් එක විතරලුනේ ලි එන්නේ. ඉතුරු ටික ඔක්කොම වගේ ෆෝම් , කුෂන් අනන් මනං සීන් නේ එකයි. නික පාවිච්චි කරද්දී එහෙට මෙහෙට move කරද්දී එහෙම ෂක බුම් වෙලා යයිද කියල.
2017 

